wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

World Mental Health Day 2025 Trivia

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

OCD යන්නෙහි සම්පුර්ණ හැඳින්වීම  කුමක්ද?

a)

Obsessive Cognitive Disorder

b)

Obsessive Compulsive Disorder

c)

Overthinking Compulsive Disorder

d)

Overthinking Cognitive Disorder

2.

වයස්ගත ජනගහනය අතර සුලභව දකින්නට හැකි අමතක වීම ප්‍රධාන කොට ගත් රෝගය කුමක්ද?

a)

Schizophrenia

b)

Depression

c)

Dementia

d)

Mania

3.

Benzodiazepine ඝනයේ ඖෂධ වල අහිතකර ශරීර ගත වීමකදී ඇති  භයානකම අතුරු ප්‍රතිපලය කුමක්ද?

a)

Drowsiness

නිදිමත ගතිය

b)

Dry mouth

වියළි මුඛය

c)

Memory impairment

මතක ශක්තිය දුර්වල වීම

d)

Respiratory depression

ශ්වසන අවපාතය

4.

විශාදය තත්වයක් උද්ගත වන විට ඒ සමග මොලයේ ඇති  කුමන රසායනික සංයෝගයක වෙනස්කමක් වැඩිපුරම සිදුවේද?

a)

Serotonin

b)

Dopamine

c)

GABA

d)

Acetylcholine

5.

Delirium තත්වය හඳුනා ගැනීම සඳහා භාවිත කල හැකි සරල සායනික මෙවලම් වලින් එකක් (clinical tool) මෙයින් කුමක්ද?

a)

MMSE (Mini Mental State Examination)

b)

Beck Depression Inventory

c)

CAM (Confusion Assessment Method)

d)

Hamilton Anxiety Scale