Font size
WorksheetsPost Test - COM
Total questions: 14
Worksheet time: 11mins
නම
EPF අංකය
සේවා මුරය (Shift)
ආයතනයේ නම
සන්නිවේදනයේ මුලිකාංග මොනවාද?
කතා කිරීම, ලිවීම, ඇහුන්කම් දීම
වචන, හඬ, රූප
වචන, පරිමාව, හඬ
නොදනී
පහත සඳහන් ආකාර වලින් හොඳම සන්නිවේදන ක්‍රමය කුමක්ද?
ආවේගශීලී බව
බයාදු බව
යාපුවෙන් කරන සන්නිවේදනය
නොදනී
යවන්නා සහ ලබන්නා යන දෙදෙනාටම සන්නිවේදනය කරන අරමුණ තේරුම් ගැනීමට පුළුවන් වීම සහ එය දෙදෙනා අතරම සිදුවෙනවානම් එය
යාප්පුවෙන් කරන සන්නිවෙදනයකි
අක්‍රීය සන්නිවෙදනයකි
සාර්ථක සන්නිවෙදනයකි
නොදනී
සන්නිවේදනයේදී මේ අතරින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා බලපෑමක් ඇතිවන්නේ කුමන අංගයටද?
සන්නිවේදනයේ ස්වරය
අංගචලන
ආකල්ප
මාතෘකාවේ සුදුසුබව
ඉහත සියලු දේ
සාර්ථක සන්නිවේදනයට වැඩිම බලපෑමක් ඇති වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද?
හඬ හා ස්වරය
අංගචලන
වචන
නොදනී
සන්නිවේදන ක්‍රියාවලියට පොළඹවන්නේ මින් කුමක්ද?
අහඹු සිදුවීමක්
සමාජානුයෝජනය
පරිසරය හෝ කිසියම් අවස්ථාවක්
නොදනී
පහත දැක්වෙන ඒවායින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙහි ඒකාකාර ස්වභාවයන් වන්නේ මොනවාද?
උගුරු දණ්ඩ
පිරිමි ළමුන් හඬන්නේ නැත, ගැහැණු ළමයින් හයියෙන් සිනාසෙන්නේ නැත.
ඔසප් වීම
ඉහත කිසිවක් නොවේ
නොදනී
සාර්ථක සන්නිවේදනයට ඇති බාධක වන්නේ
සීමා රහිත ධනාත්මක සිතුවිලි
අනුන් කෙරෙහි ඇති අනුකම්පාව
වෙලාව, ශබ්දය, පක්ෂපාති බව
ඉහත කිසිවක් නොවේ
නොදනී
හොද සන්නිවේදනයක් සඳහා වැදගත් අංග වන්නේ?
අරමුණක්
ස්වයංපාලනයක්
ඉවසීම
අහුන්කම්දීමේ හැකියාව
ඉහත සඳහන් සියලු දේ
ශාරීරික සහ මානසික ආරක්ෂාව පිලිබඳ ගැටළුවක් වන්නේ?
ආතතිය
ලිංගික හිරිහැර
ප්‍රචණ්ඩ හැසිරීම
ඉහත සඳහන් සියලු දේ
නොදනී
