NEW
Font size
Worksheets5S QUIZ
Total questions: 10
Worksheet time: 8mins
5S සංකල්පය හි එක් පියවරක් නොවන්නේ මින් කුමක්ද?
නිරන්තර දියුණුව
සම්මතකරණය
විශේෂීකරණය
අවශ්‍ය හා අනවශ්‍ය දේ වෙන් කිරීම
මෙම ස්ථානයේ 5S ක්‍රියාත්මක කිරීමට පළමුව
සිදුකළ යුත්තේ කුමක්ද?
පිරිසිඳු කිරීම
සම්මතකරණය
පිළියෙල කිරීම
අවශ්‍ය හා අනවශ්‍ය දේ වෙන් කිරීම
'දිරාපත් වන අපද්‍රව්‍ය' බැහැර කිරීම සඳහා භාවිතා කරණු ලබන
කසල බඳුන් වල වර්ණය (colour) වන්නේ මින් කුමක්ද?
කොළ
තැඹිලි
නිල්
රතු
'වැඩබිම, සෑම දෙයක්ම, දිනපතා, නොවරදවාම පිරිසිදු කිරීම'
අදහස් කරන්නේ 5S හි කුමන අදියරේදී ද?
සෙයිතෝන්
සෙයිරි
සෙයිසෝ
සෙයිකෙත්සු
පිරිසුදුකම පවත්වා ගැනීමට නම් අපි ප්‍රමිතිගත කළ යුතුයි.
නිවැරදි
වැරදි
අප ආයතනයේ මෙම පාටින් පෙන්නුම් කරණුයේ කුමන රැහැන් පද්ධතියද?
ජලය
විදුලි රැහැන් පද්ධතිය
Internet Cable System
Telephone
5S තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමේ වාසියක් නොවන්නේ පහත ඒවායින් කුමක් ද?
වැඩ පිළිවෙත් සම්මත කිරීමට
අපිරිසිදු සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට
වැඩ විනය වැඩි දියුණු කිරීම සඳහා
වැඩ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා
මෙම demarcation එක මගින් අදහස් වන්නේ?
දෝෂ සහිත නිශ්පාදන අසුරන ප්‍රදේශ
අන්තර් මාර්ග, වාහන මංතීරු, ක්‍රියාවලින් සිදුකරනු ලබන ප්‍රදේශ
සේවකයින් ශාරීරික හා සෞඛ්‍ය උවදුරුවලට නිරාවරණය විය හැකි ප්‍රදේශ
ආරක්ෂිත උපකරණ, විදුලි පැනල්, සදහා වෙන් වූ ප්‍රදේශ
'ෂිත්සුකේ' යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
පිළියෙල කිරීම
ප්‍රමිතියකට අනුව
සකස් කිරීම
ක්‍රමවත්ව පිළිවෙත නොකඩවා පවත්වා
ගැනීම
පිරිසිඳු කිරීම
මෙම ටැගය භාවිතා කරණුයේ කුමක් සඳහාද?
නිමි නිශ්පාදන
හඳුන්වා දීමට
අමුද්‍රව්‍ය හඳුන්වා දීමට
අනතුරුදායක
බව ඇඟවීමට
අනවශ්‍ය දෑ හඳුන්වා දීමට
