NEW
Font size
WorksheetsImeshika lakshani
Total questions: 10
Worksheet time: 5mins
මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද ?
1.බී.එස්.බ්ලූම්
2.ඊ.ජේ.සිම්ප්සන්
3.ලොරිස් ඇන්ඩර්සන්
4.ක්‍රැත්වෝල්
වර්ෂ 1956 දී ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද ?
1.බී.එස්. බ්ලූම්
2.ලොරිස් ඇන්ඩර්සන්
3.ක්‍රැත්වෝල්
4.ඊ.ජේ.සිම්ප්සන්
ආවේදන ක්ෂේත්‍රයේ වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද ?
1.ලොරිස් ඇනඩර්සන්
2.බී.එස්.බූලූම්
3.ක්‍රැත්වෝල්
4.ඊ.ජේ.සිම්ප්සන්
බ්ලූම් ගේ වර්ගීකරණය පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න
1.විශ්ලේෂණය/ භාවිත කිරීම/ අවබෝධය/ මතකයට නැගීම /ඇගයීම/ නිර්මාණය
2.අවබෝධය /මතකයට නැගීම/ භාවිත කිරීම /විශ්ලේෂණය/ ඇගයීම/ නිර්මාණය
3.ඇගයීම/ නිර්මාණය /විශ්ලේෂණය /භාවිත කිරීම /අවබෝධය /මතකයට නැගීම
4.මතකයට නැගීම/ අවබෝධය/ භාවිත කිරීම/ විශ්ලේෂණය /ඇගයීම/ නිර්මාණය
සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශ තුන සඳහන් පිළිතුර තෝරන්න
1.දැනුම/සමාජ කුසලතා /ආකල්ප
2.ආකල්ප /දැනුම/ පෞරුෂ ගති ලක්ෂණ
3.දැනුම/ ආකල්ප/ කුසලතා
4.දැනුම /හද/ආකල්ප
ප්‍රතිචාරණය යන්නෙන් අදහස් කරන්නේ
1.ක්‍රියාකාරී සහභාගිත්වය
2.සැලසුම් කිරීම
3.සංවිධානය
4.අගය පැවරීම
ආවේදන ක්ෂේත්‍රයේ පහළව මට්ටම කුමක් ද ?
1.ප්‍රතිචාරණය
2.අගය පැවරීම
3.ග්‍රහණය
4.චරිතායනය
ප්‍රජානන හැකියා පිළිබඳ බ්ලූම්ගේ වර්ගීකරණයට අනුව ශිෂ්‍යයකු විසින් සංකල්පයක් ඉගෙනීමේදී පළමුවෙන්ම ලබා ගත යුතු හැකියාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද?
1.විශ්ලේෂණය
2.අවබෝධය
3.මතකයට නැගීම
4.නිර්මාණය
පුද්ගලයාගේ සමබර පෞරුෂය ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පහකි. එම ක්ෂේත්‍රයන් හඳුන්වා දෙනු ලැබුවේ කුමන වර්ෂයෙන් පසුවද ?
1.1950
2.1956
3.1967
4.1975
ඉගෙනුම් පල පාදක ලක්ෂණ දෙක කුමක්ද ?
1.නිපුණතා පාදක/අරමුණු පාදක
2.අභියෝගතා පාදක/ ප්‍රවණතා පාදක
3.ක්‍රියාකාරකම් පාදක /දක්ෂතා පාදක
4.දක්ෂතා පාදක/ ප්‍රවණතා පාදක
