wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

I C T

Total questions: 11

Worksheet time: 4mins

Name
Class
Date
1.

දුරකතන මාර්ගය හරහා පරිගණකය අන්තර්ජාලය වෙත සම්බන්ඳ කර ගනු ලබන්නේ..?

a)

Swich එක මඟිනි

b)

Modem එක මඟිනි

c)

Multiplexer එක මඟිනි

d)

RAM එක මඟිනි

2.

SSADM හි ඇති ශක්‍යතා අධ්‍යනයට අයත් නොවන ශක්‍යතාවයකි.

a)

තාක්ෂණික ශක්‍යතාවය

b)

පද්ධතිය ශක්‍යතාවය

c)

මෙහෙයුම් ශක්‍යතාවය

d)

ආර්ථික ශක්‍යතාවය

e)

ආයතනික ශක්‍යතාවය.

3.

නිදහස් හා විවෘත කේත මෘදුකාංගයකි

a)

Linux

b)

Adobe

c)

Windows

d)

IOS

4.

පරිගණකයේ පියා ලෙස හැඳින්වෙන්නේ..

a)

බේස් පැස්කල්

b)

ජෝන් නේෆියර්

c)

හවර්ඩ් ඒකන්

d)

චාල්ස් බැබේජ්

e)

ජෝන් වොන් නියුමාන්

5.

පරිගණක පරම්පරාවේ , තුන්වන පරම්පරාවට අයත් තාක්ශණය වන්නේ..

a)

රික්තක නල

b)

කෘතිම බුද්ධිය

c)

අනුකලිත පරිපත

d)

ට්‍රාන්සිස්ටර්

e)

ක්ෂුද්‍ර සකසන

6.

L1 Cache memory වල ධාරිතාවය වන්නේ..

a)

2kb - 64kb

b)

256kb - 512kb

c)

1mb - 8mb

d)

1Gb - 8GB

7.

SRAM හා සම්බන්ඳ වැරදි ප්‍රකාශය තෝරන්න.

a)

මතක ධාරිතාවය අඩුයි

b)

Refresh කිරීමට අවශ්‍ය වේ

c)

විදුලි පරිභෝජනය වැඩී

d)

මිලෙන් වැඩී

e)

නිහත මතකය සඳහා යොදා ගනී.

8.

පුද්ගලයෙකුගේ සංවේදී තොරතුරු සොරකම් කිරීම හා සම්බන්ඳ නෛතික මතවාදය හඳුන්වන නම කුමක්ද?

a)

Copyright

b)

Plagiarism

c)

Piracy

d)

Privacy

e)

E-money

9.

Pure Click ව්‍යාපාර සංවිධානය⁣ට අයත් නොවන ව්‍යාපාරයකි..

a)

E-bay

b)

Amazon

c)

Daraz

d)

Pittza hut

e)

Aliexpress

10.

පරිගණකයේ ඇති වේගවත්ම මතකය..

a)

ප්‍රධාන මතකය

b)

නිහත මතකය

c)

සැනෙලි මතකය

d)

ප්‍රකාශ මතකය

e)

රෙජිස්තර මතකය

11.

පුද්ගලයෙකුගේ සංවේදී තොරතුරු සොරකම් කිරීම හා සම්බන්ඳ නෛතික මතවාදය හඳුන්වන නම කුමක්ද?

a)

Copyright

b)

Plagiarism

c)

Piracy

d)

Privacy

e)

E-money