NEW
Font size
Worksheetsසාමාන්‍ය දැනීම ප්‍රශ්න 20
Total questions: 16
Worksheet time: 8mins
ලෝකයේ කුඩාම සාගරය කුමක්ද?
ඉන්දියානු
ආක්ටික්
අත්ලාන්තික්
පැසීෆික්
මල මුහුද පිහිටා ඇත්තේ
ජෝර්දානය සහ සුඩානය අතර
ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර
Turkey සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව අතර
යුරෝපයේ කෙළිබිම ලෙස හදුන්වන්නේ
ඔස්ට්‍රියාව
හොලන්ඩ්
ස්විස්ටර්ලන්තය
ඉතාලිය
ලෝකයේ ලොකුම දුපත වන්නේ
ග්‍රීන්ලන්තය
පින්ලන්තය
සුමාත්‍රා
බෝරනියෝ
ලෝකයේ මිරිදිය ජල ප්‍රතිශතය
76%
2.3%
56%
6.7%
තේ නිෂ්පාදනය සසඳහා වැඩිම වියදමක් දරන රට
ඉන්දියාව
චීනය
ග්‍රීන්ලන්තය
ශ්‍රීලංකාව
වායුගෝලයේ වැඩිපුර්රම අඩංගු වාතය
හීලියම්
ඔක්සිජන්
නයිට්‍රජන්
කාබන්ඩයොක්සයිඩ්
ලොව වැඩිම ජනගහණයක් සිටින නගරය
මෙල්බර්න්
බෝම්බ්යා
ටෝකියෝ
නවදිල්ලිය
අම්මා ග්‍රන්ථය රචනා කරන ලද්දේ
මැක්සිම් ගෝර්කි
මයිකල් ඇන්ජිලෝ
නෙල්සන් මැන්ඩෙලා
ජවහර්ලාල් නේරු
පොල්තෙල්වල අඩංගු විය හැකි පිළිකාකාරකය
ආසනික
කාබයිඩ්
රසදිය
ඇෆ්ලටොක්සීන්
ලෝකයේ සීනි කෝප්පය ලෙස හඳුන්වන රට
ඇමරිකාව
රුසියාව
කියුබාව
චීනය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමජික රටවල් ගණන
49
48
47
46
මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදි හරස් කරන ලද ගඟ
නිල්වලා ගග
කළු ගග
අඹන් ගඟ
මහවැලි ගග
ජාතික ගී දෙකක් ඇති රට
ඩෙන්මාර්කය
චීනය
කොරියාව
රුසියාව
මනා දෘශ්ටියකට අවශ්‍ය පෝෂක වර්ගය
විටම්න් A
විටම්න් B
විටම්න් C
විටම්න් D
මෙම ජාතික කොඩිය අයත් රට වන්නේ
චීනය
කොරියාව
රුසියාව
කැනඩාව
