Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

6 ශ්‍රේණිය ගණිතය

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

52,927 සංඛ්‍යාවේ 9 න් නිරෑපිත අගය වන්නේ

a)

9

b)

90

c)

900

d)

9000

2.

A-80205 B-20805

දෙවන සංඛ්‍යාවේ 2න් නිරූපිත සංඛ්‍යාව පළමු සංඛ්‍යාවේ 2න් නිරූපිත සංඛ්‍යාව මෙන් කී ගුණයක්ද?

a)

10 ගුණයකි

b)

20 ගුණයකි

c)

200 ගුණයකි

d)

100 ගුණයකි

3.

248+527 ලැබෙන පිළිතුරින් 408 ක් අඩු කළඵ විට පිළිතුර වන්නේ

a)

775 කි

b)

475 කි

c)

367 කි

d)

476 කි

4.

(24x10)+82 හි පිළිතුර වන්නේ

a)

322 කි

b)

240 කි

c)

232 කි

d)

400 කි

5.

 8÷38\div3  හි ලබ්ධිය හා ශේෂය පිළිවෙලින්

a)

2 හා 3

b)

3 හා 2

c)

2 හා 2

d)

8 හා 3

6.

පැය 2 යි මිනිත්තු 30 මිනිත්තු වලින් දැක්වූ විට

a)

230 කි

b)

250 කි

c)

150 කි

d)

90 කි

7.

නිමල් ගෙදරින් පිටත් වුයේ පෙ.ව. 7.45 ටය . මිනිත්තු 35 කට පසු නගරයට පැමිණියේය. ඔහු නගරයට පැමිණි වේලාව

a)

පෙ.ව.8.45

b)

පෙ.ව. 8.20

c)

පෙ.ව. 9.20

d)

පෙ.ව. 10.00

8.

ප.ව. 10.45 සම්මත අාකාරයට ලියූවිට

a)

22:45

b)

10:45

c)

ප.ව.22:45

d)

10:45 pm

9.

(දින 12 පැය 20) +( දින 8 පැය 13 ) ඒකතු කල විට පිළිතුර

a)

දින 20 පැය 33

b)

දින 21 පැය 3

c)

දින 21 පැය 24

d)

දින 21 පැය 9

10.

පහත සංඛ්‍යා අතුරින් විෂාලතම සංඛ්‍යාව හා කුඩාම සංඛ්‍යා යුගල අයත් පිළිතුර වන්නේ

0 , 8 , 11 , -20 , 5 , -7 , 4

a)

0 , 11

b)

0 , -20

c)

11 , -20

d)

-20 , -7

11.

නිවැරදි සබ‍දතාවන් නොවන්නේ කුමක්ද?

a)

0>−200>-20

b)

−12>−50-12>-50

c)

25>−2525>-25

d)

−25>−5-25>-5

12.

පහත හිස්තැනට නුසුදුසු පිළිතුර වන්නේ

0>.......

a)

-5

b)

-1

c)

-2

d)

1

13.

-4 සහ -1 අතර අැති නිඛිල ගණන වන්නේ

a)

1

b)

2

c)

5

d)

4

14.

54 අාසන්න 10 ට වැටයූ විට

a)

50

b)

130

c)

125

d)

100

15.

128 අාසන්න 10 ට වැටයූ විට

a)

120

b)

130

c)

125

d)

100

16.

යම් සංඛ්‍යාවක් අාසන්න 10 ට වැටයූ විට පිළිතුර 70 විය ඒම සංඛ්‍යාව විය හැක්කේ

a)

62

b)

77

c)

68

d)

79

17.

සෘජු කෝණ දෙකක විශාලත්වයෙන් යුතු කෝණය වන්නේ

a)

සුළු කෝණය

b)

මහා කෝණය

c)

පරාවර්ත කෝණය

d)

සරල කෝණය

18.

ඔරලෝසු මුහුණත වේලාව සටහන් වූයේ ප.ව. 5.00 ලෙසය ඒ අවස්ථාවේ කටු අතර සැදී අැති කෝණ වර්ග දෙක

a)

සුළු කෝණය හා සරළ කෝණය

b)

මහා කෝණය හා සුළු කෝණය

c)

මහා කෝණය හා පරාවර්ත කෝණය

d)

පරාවර්ත කෝණය හා සුළු කෝණය

19.

ඒකම ලක්ෂයකදී පිහිටිය නොහැක්කේ

a)

සුළු කෝණ දෙකක්

b)

මහා කෝණ දෙකක්

c)

සෘජු කෝණ දෙකක්

d)

පරාවර්ත කෝණ දෙකක්

20.

 34 හා 212ඒකතු කළ විට පිළිතුර වන්නේ\frac{3}{4\ }හා\ \frac{2}{12}ඒකතු\ කළ\ විට\ පිළිතුර\ වන්නේ  

a)

 512\frac{5}{12}  

b)

 712\frac{7}{12} 

c)

 1112\frac{11}{12}  

d)

 312\frac{3}{12}  

Similar Resources on Wayground