Font size
S
M
L
XL
WorksheetsAssignment 01
Total questions: 19
Worksheet time: 10mins
Name
Class
Date
1.
නම
4 lines
2.
පන්තිය
a)
11
b)
10
c)
වෙනත්
3.
01. පහත දැක්වෙන HTML කේත ඛණ්ඩය සලකන්න. මෙම කේතයේ ප්‍රතිදානය කුමක්ද?
a)
Option 1
b)
Option 2
c)
Option 3
d)
Option 4
4.
02. C3 කෝෂයෙහි =count(A1:B3) සූත්‍රය ඇතුළත් කර ඇති විට පහත කුමක් C3 කෝෂයෙහි දැක්වේද?
a)
1
b)
3
c)
5
d)
6
5.
03. A3 කෝෂයෙහි =sum($A1:A2) සූත්‍රය දී ඇත. මෙම සූත්‍රය B3 කෝෂයට පිටපත් කළ විට B3 කෝෂයෙහි පහත කුමක් දැක්වේ ද?
a)
5
b)
7
c)
11
d)
12
6.
04. පහත කුමන මෙවලම මඟින් විද්‍යුත් සමර්පණ මෘදුකාංගයක කදාවක ශෛලිය (Style) පළමු ශෛලියෙහි සිට දෙවන ශෛලියට වෙනස් කිරීමට භාවිත කළ හැකිද?
a)
කදා නිර්මාණය (Slide design)
b)
කදා තෝරන්න (Slide sorter )
c)
කදා පිරිසැලසුම (slide layout)
d)
කදා දසුන (Slide view)
7.
05. ද්විතියික ආචායන උපක්‍රමවල දත්ත හුවමාරු වේගය වැඩිවන පිළිවෙළ දැක්වෙන වරණය කුමක්ද?
a)
ඝන තත්වයේ (Solid State) දෘඩතැටි ධාවකය , චුම්භක දෘඩතැටි ධාවකය , නම්‍යතැටි ධාවකය , DVD ධාවකය
b)
නම්‍යතැටි ධාවකය, චුම්භක දෘඩතැටි ධාවකය, DVD ධාවකය, ඝන තත්වයේ (Solid State) දෘඩතැටි ධාවකය
c)
නම්‍යතැටි ධාවකය, DVD ධාවකය, , චුම්භක දෘඩතැටි ධාවකය, ඝන තත්වයේ (Solid State) දෘඩතැටි ධාවකය
d)
ඝන තත්වයේ (Solid State) දෘඩතැටි ධාවකය , චුම්භක දෘඩතැටි ධාවකය , DVD ධාවකය, නම්‍යතැටි ධාවකය
8.
06. පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න කුමන ප්‍රකාශය/ ප්‍රකාශන සත්‍ය වේද?
a)
A පමණි
b)
B පමණි
c)
A හා C පමණි
d)
B හා C පමණි
9.
07. ඇස්කි (ASCII) කේතයෙහි "Q" අක්ෂරය 1010001 දෙකේ පාදය මඟින් නිරූපණය වේ. "PUT" යන වචනය ද්විමය ආකාරයෙන් නිරෑපණය වන වරණය
a)
1010000 1010101 1010100
b)
1010001 1010101 1010100
c)
1010000 1010011 1010111
d)
1010101 1010100 1010011
10.
08. එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මඟින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න . එම සංඛ්‍යා හතරට අදාළව පහත කුමන වගන්තිය සත්‍ය වේද?
a)
F3 යන ෂඩි දශමය සංඛ්‍යාව අනෙක් සංඛ්‍යා තුනට වඩා විශාල වේ.
b)
363 යන අෂ්ඨමය සංඛ්‍යාව අනෙක් සංඛ්‍යා තුනට වඩා කුඩා වේ.
c)
සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ.
d)
සංඛ්‍යා හතර එකිනෙකට සමාන නොවේ.
11.
09. පහත දැක්වෙන ව්‍යාජ කේත ඛණ්ඩය සලකන්න. මෙම ව්‍යාජ කේතය ක්‍රියාත්මක වූ විට HELLO යන වචනය කොපමණ වාර ගණනක් දිස්වේද?
a)
4
b)
5
c)
6
d)
7
12.
10. පහත දැක්වෙන පැස්කල් ක්‍රමලේඛය සලකන්න . මෙම ක්‍රමලේඛය ක්‍රියාත්මක වූ පසු ලබා දෙන ප්‍රතිදානය කුමක්ද?
a)
Option 1
b)
Option 2
c)
Option 3
d)
Option 4
13.
11. පරිගණකයක සසම්භාවී පිවිසුම් මතක (RAM) ධාරිතාව 4GB වේ. එම ධාරිතාව සමාන වන්නේ පහත කුමකටද?
a)
4096 Bytes
b)
4096 KB
c)
4096 MB
d)
4096 TB
14.
12. පුස්තකාලයක තිබෙන පොත්වල තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිත කරන දත්ත සමුදාය වගුවක ප්‍රාථමික යතුර (Primary Key) සඳහා වඩාත් උචිත වන්නේ පහත කවරක්ද?
a)
පොතෙහි අංකය
b)
ප්‍රකාශකයා
c)
කර්තෘ වාසගම
d)
පොතෙහි නම
15.
13. මෘදුකාංගයකි ක්‍රියාත්මක වන විට එහි උපදෙස් (instructions) සහ දත්ත (Data) ___________ සිට වාරක මතක (cache memory) හරහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත සෘජුවම ගෙන එනු ලැබේ. මෙහි හිස්තැන පිරවීම සඳහා වඩාත් සුදුසු කුමක්ද?
a)
සංයුක්ත තැටියේ
b)
දෘඩ ඩිස්කයේ
c)
ප්‍රධාන මතකයේ
d)
පරිගණක ජාලයේ
16.
14. තාක්ෂණයේ දියුණුවත් සමඟ ම රික්තක බට (Vacuum tube) ට්‍රාන්සිස්ටර් මඟින් ආදේශ විය. එයට අදාළව පරිගණකයේ ඇති වූ වෙනස්තම් නිවැරදිව දැක්වෙන්නේ කුමන පිළිතුරෙන්ද?
a)
වේගය අඩු විය, විදුලි භාවිතය වැඩි විය , විශාලත්වය අඩු විය
b)
වේගය අඩු විය, විදුලි භාවිතය වැඩි විය , විශාලත්වය වැඩි විය
c)
වේගය වැඩි විය, විදුලි භාවිතය අඩු විය , විශාලත්වය අඩු විය
d)
වේගය වැඩි විය, විදුලි භාවිතය අඩු විය , විශාලත්වය වැඩි විය
17.
15. පහත දැක්වෙන BCD(Binary Coded Decimal) නිරූපණවලින් කුඩාම සංඛ්‍යාව කුමක්ද?
a)
01111001
b)
10000000
c)
10010101
d)
10011001
18.
Submission ID (skip this field)
4 lines
19.
⏩ (DO NOT MODIFY THIS ANSWER-for official purposes only ) FORM_TIMER_UNIQUE_IDENTIFIER
4 lines
Reset
