NEW
Font size
Worksheetsධර්ම සංගායනා
Total questions: 16
Worksheet time: 8mins
පළමු ධර්ම සංගායනාව පැවැත්තුවේ බුද්ධ පරිනිර්වානයෙන් කොපමන කාලයකට පසුද ?
තෙමසකට පෙරය
තෙමසකට පසුය
තෙවර්ෂයකට පසුය
තෙසතියකට පසුවය
මගධාපති අජාසත් රජුගේ අනුග්රහයෙන් පැවති ධර්ම සංගායනාව...................... නමින් හදුන්වයි
සත්තසතිකා ධර්ම සංගීතිය
ධර්මසතිකා ධර්ම සංගීතිය
පංචසතිකා ධර්ම සංගීතිය
හත්තසතිකා ධර්ම සංගීතිය
දෙවන ධර්ම සංගායනාව පැවැත්වූෙව්
රජගහ නුවර වේභාර පර්වතෙය්
පැළලුප් නුවර වාලුකාරාමය
පැළලුප් නුවර අශෝකාරාමය
රජගහ නුවර වාලුකාරාමෙය්
සහස්සිකා ධර්ම සංගීතිය සදහා මුලිකත්වය ගෙන කටයුතු කලේ
මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ
රේවත හිමියන්
මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ
ධර්මාෂෝක රජු
පළමු ධර්ම සංගායනාවේදී ධර්මය කොටස් වලට බෙදා වෙන් කෙරිනි
සත්‍ය
අසත්‍ය
සත්තසතිකා ධර්ම සංගීතිය තුළින් බුදු දහම ප්රධාන නිකාය 3කට බෙදිනි
අසත්‍ය
සත්‍ය
ස්ථවිරවාදය යනු වර්තමාන තෙරවාදී බුදු දහමයි
සත්‍ය
නිවැරදි විය හැක
අසත්‍ය
වැරදි විය හැක
ධර්ම දූත සේවාව යටෙත් බුදු දහම ප්රචාරය කල රටවල් ගණන
9 කි
8 කි
10 කි
12 කි
කථාවත්ථුප්පකරනය නම් ග්රන්තය සම්පාදනය කොට අභිධර්ම පිටකයට ඒක්කරන ලද්දේ
රෙවත හිමියන්
කාෂ්‍යප හිමියන්
මොග්ගලීපුත්ත තිස්ස හිමියන්
මහා නාග හිමියන්
වන වසී දෙශයට බුදුදහම රැගෙන ගියේ
අරිට්ට හිමියන්
රක්ඛිත තෙරැන්
මහා දේව තෙරැන
මහා රක්ඛින තෙරැන්
තේරවාදී බුදු දහමේ සිවුවන ධර්ම සංගායනාව ...........................නමින් හදුන්වන්න
පුස්ථකාරූඪ සංගීති
සත්තසතිකා සංගීති
පංචසතිකා සංගීති
සහස්සිකා සංගීති
වට්ඨගාමිණී අභය යනු
දුටුගැමුණු රජු
මහසෙන් රජු
කණිෂ්ඨ රජු
වලගම්බා රජු
වලගම්බා රාජ්‍ය සමයේ අවුරුදු 15 තිස්සේ අැතිවූ සාගතය බැම්ණිතියා නමින් හදුන්වයි
ඉහත ප්‍රකාෂය නිවැරදියි
ඉහත ප්‍රකාෂය වැරදියි
සර්වාස්ථවාදී ධර්ම සංගායනාවේ ප්‍රධානත්වය දැරුවේ
අශෝක රජුය
කණිෂ්ක රජුය
පාර්ෂව හිමියන්ය
වසුමිත්‍ර හිමියන්ය
ත්‍රිපිටකයට විභාෂා නම් සර්වාස්තිවාදී අටුවා ග්‍රන්ත සම්පාදනය වූයේ.
පංච සතිකා ධර්ම සංගායනාවේදී ය
සත්ත සතිකා ධර්ම සංගායනාවේදී ය
ග්‍රන්තාරූඪ ධර්ම සංගායනාවේදී ය
කණිෂ්ක ධර්ම සංගායනාවේදී ය
ධර්මාෂෝක රජු විසින් තේරවාදී බුදු දහම ප්රචාරය කල අතර කණිෂ්ක රජු විසින් මහායාන සම්ප්‍රදාය දකුණු අාසියාවේ ප්‍රචාරය කලේය.
ඉහත ප්‍රකාෂය වැරදියි
ඉහත ප්‍රකාෂය නිවැරදියි
