wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

සිංහල quize 3

Total questions: 15

Worksheet time: 15mins

Name
Class
Date
1.

නාම පදයක් නොවේ

a)

ගුරුතුමිය

b)

පාසල

c)

පිවිසි

d)

පියස්ස

2.

ක්‍රියා පදයක් නොවේ

a)

පැමිණ

b)

ඇවිත්

c)

කතා කිරීම

d)

කතාව

3.

සමූහාර්ථවාචී පදයක් නොවේ

a)

රල

b)

පෙළ

c)

ගණ

d)

කැල

4.

නිත්‍ය බහු වචන පදයක් නොවේ

a)

එක් අයෙක්

b)

අයෙක්

c)

ඇතැමෙක්

d)

සමහරෙක්

5.

උත්තම පුරුෂයට අයත් වේ

a)

නුඹ

b)

මිනිසා

c)

ඔහු

d)

මම

6.

මධ්‍යම පුරුෂයට අයත් නොවේ

a)

ඔහු

b)

තෝ

c)

නුඹ

d)

තා

7.

ප්‍රථම පුරුෂයට අයත් නොවේ

a)

ඔහු

b)

ඇය

c)

ඔවුහු

d)

නුඹ

8.

නිපාතයක් නොවේ

a)

අද

b)

නිසා

c)

සමග

d)

පිළි

9.

උපසර්ගයක් නොවේ

a)

සුදන

b)

සුළග

c)

උපනායක

d)

මාතා

10.

කුඩයට සමාන පදයකි

a)

හිරවරණ

b)

චක්‍ර

c)

පව්ව

d)

කූඩය

11.

නිවැරදි ප්‍රකාශය තෝරන්න

a)

ං යනු විසර්ගයයි

b)

ස්වර වලට පිල්ලම් යොදන්නේ නැත

c)

ක යනු ඌෂ්මාක්ෂරයකි

d)

ශ යනු ගයනු සයන්නයි

12.

යුගල පදයක් නොවේ

a)

කොස්ස කෙස්ස

b)

ලට්ට ලොට්ට

c)

කාසි පනම්

d)

අනම් මනම්

13.

? ලකුණ නොයෙදෙන අවස්ථාවකි

a)

ප්‍රශ්ණයක් විමසීමේදී

b)

සැකයක් විමසීමේදී

c)

පුදුමයකදී

d)

කුකුසක් විමසීමේදී

14.

දන යන්නට බහු අර්ථ පදයක් නොවේ

a)

දණහිස

b)

දැවිල්ල

c)

ධනය

d)

මිනිසුන්

15.

නායක යන්නට සමාන පදයක් නොවේ

a)

අධිපති

b)

නා

c)

අදියුරු

d)

මාත්‍ය