NEW
Font size
Worksheetsසිංහල අව්‍යය පද
Total questions: 10
Worksheet time: 5mins
සිංහල භාෂාවේ අපට හමුවන වැය නොවන ව්‍ය නොවන ,වෙනස් නොවන පද
ක්‍රියා පද ලෙස හදුන්වයි
නිපාත පද ලෙස හදුන්වයි
අව්‍ය පද ලෙස හදුන්වයි
උපසර්ග පද ලෙස හදුන්වයි
අව්‍ය පද කොටස් දෙකකි , ඒවා නම් නිපාත හා උපසර්ග ලෙස හදුන්වයි
නිවැරදියි
වැරදියි
උපසර්ග හැම විටකදීම යෙදෙන්නේ වචනයකම කිනම් ස්ථානයක ද ?
වචනයක මුල
වචනයක මැද
වචනයක අවසානයේ
ඉහත සියල්ලම
උපසර්ගයන් වචනයක අර්ථයට සිදු කරනු බලපෑම් මොනවාද?
අර්ථය උසස් කරයි
අර්ථය පහත් කරයි (විරැද්ධාර්ථය සපයයි)
අර්ථය නොවෙනස්ව පවතී
ඉහත සියල්ලම
"සුගුණ" යන වචනයේ උපසර්ගය හා ප්‍රකෘත්තිය වෙන් කල විට
සු+අගුණ
සු + ගුණ
සුග + ණ
සුග් + උණ
"උපදෙස්" යන වචනයේ උපසර්ගය හා ප්‍රකෘත්තිය වෙන් කල විට
උප + දෙස්
උ + දෙස්
උප +උදෙස්
උ + පදෙස්
"පිරිවර" යන වචනයේ උපසර්ගය හා ප්‍රකෘත්තිය වෙන් කරවිට
පි + ඉවර
පිර +වර
පිරි + වර
පිර් +වර
"උදුළ" යන වචනයෙ උපසර්ගය හා ප්‍රකෘත්තිය වෙන්කල විට
උදු + උළ
උදු + ළ
උ + දුළ
උ + දළ
පද වෙනස් වීමට බලපාන සාධකයක් නොවන්නේ
වචන භේදය
ලිංග භේදය
විභක්ති භේදය
අර්ථ භේදය
ලිංග භේදය නිසා පද වෙනස් වීමක් වන වරනය වන්නේ
මිනිසා - ගැහැනිය
මිනිසා - මිනිස්සු
අැතා - අැත්තු
දරුවා - දරුවෝ
