WorksheetsWigna's Quiz
Total questions: 20
Worksheet time: 7mins
2021 women cricket world cup එක පැවැත්වෙන රට කුමක්ද ?
England
Australia
New zealand
South Africa
New York ප්‍රාන්තයේ අගනුවර කුමක්ද
Juno
Alabama
Minasota
Ceylon
The dome of rock යන ගොඩනැගිල්ල ඇති කුමක්ද
Kabul
Tanji
Jerusalem
Dubai
Euorope Union වල headquarters පිහිටා ඇති නගරය කුමක්ද?
Brasales
Geneva
Londan
Kopanhegan
Napoleon Bonapart ඉපදුනේ කුමන රටේද ?
Italy
Thailand
Swisterland
France
ලෝකයේ වැඩියෙන්ම කාල කලාප පිහිටා ඇති රට කුමක්ද ?
America
Russia
France
Australia
Martin Wickramasinghe ගේ පලමුවන නව කතාව කුමක්ද ?
ලීලා
මඩොල් දූව
ගම් පෙරලිය
කලියුගය
China හා Thiwan අතර පිහිටි සමුද්‍ර සන්ධිය කුමක්ද?
Pork
Sunda
Formosa
Florida
UAE අතීතයේ කුමන රටක කොටසක්ද?
Egypt
Jordan
Tagikisthan
Kirigisthan
ලෝකයේ වැඩියෙන්ම පිරිමීඩ ඇත්තේ කුමන රටේද ?
Ethiopia
Egypt
Sudan
Nigeria
ශ්‍රී ලංකාව හා ඉන්දියාව සාම ගිවිසුම අත්සන් කලේ කුමන වසරේදීද ?
1980
1985
1990
1987
Formula 1 Grand prix තිබ්බ පළමුවන ආසියානු රට කුමක්ද ?
Malaysia
Thailand
Japan
India
පාකිස්තානයේ ජාතික ක්‍රීඩාව කුමක්ද ?
Hokey
Kabadi
Tennis
Cricket
ජාතික කොඩියේ රතු, කහ, සුදු වර්ණ එකක්වත් නොමැති රට කුමක්ද ?
Watican city
Monaco
Ghana
Jameica
කිසිම රටක ජාතික ක්‍රීඩාව නොවන ක්‍රීඩාව පපහතින් තෝරන්න
Tennis
Badminton
Beach Wolley ball
Flying kites
Cricket වල ලෝකයේ වැඩියෙන්ම උඩ පන්දු අල්ලා ඇති ක්‍රීඩකයා කවුද?
Mahela Jayawardhana
Jonty Rods
Ben Stokes
Shinon Heytmer
ලොව පැරණිම පාර්ලිමේන්තුව ඇති රට කුමක්ද?
Denmark
Greenland
Japan
Iceland
Coffin dance යන අවමංගල චාරිත්‍ර ඇති රට කුමක්ද ?
Ghana
South Africa
Nigeria
Kongo
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංකේතයේ සිටින සත්වයා කවුද
Cobra
Cangaroo
Panda
Elephant
ලොව කිසිම දිනක අඩකුඹු කරන ජාතික කොඩිය ඇති රට කුමක්ද
China
Soudi Arab
Nepal
Swisterland
