Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

සාමාජික පදක්කම- 2වන මහනුවර KINGSWOOD බාලදක්ෂ සමූහය

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වන්නේ,

a)

ලිස්බන්හි ස්මිත් බේඩන් පවල් සාමිතුමා

b)

ඔලිව් සෙන්ට් ක්ලෙයාර් සෝම්ස්

c)

ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවල් සාමිතුමා

d)

H.G.බේඩ්න් පවල් සාමිතුමා

2.

ශ්‍රී ලංකාවේ ජතික ගීයේ මුල් පද පෙළ හා එහි නිර්මාතෘවරයා දක්වා අති නිවැරදි පිළිතුර තෝරන්න.

a)

අප ශ්‍රී ලංකා ,නමෝ නමෝ නමෝ නමෝ මාතා... /ආනන්ද සමරතුංග මහතා

b)

සුන්දර සිරිබරිනී,සුරැදි අති සෝබමාන ලංකා.../මහගම සේකර මහතා

c)

නමෝ නමෝ නමෝ නමෝ මාතා/පණ්ඩිත් අමරදේව මහතා

d)

ශ්‍රී ලංකා මාතා.../ආනන්ද සමරකෝන් මාතා

3.

මෙම ගැටය සදහා භාවිතා කරන නමක් හා එහි ප්‍රයෝජනයක් නිවැරදිව දැක්වෙන වරණය කුමක්ද?

a)

පැණි මුල් ගැටය / අසමාන ලණු දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමට

b)

පිරිමි ගැටය / සමාන ලණු දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට

c)

රුවල් ගැටය / නොලිස්සන තොන්ඩුවක් සාදා ගනීමට

d)

වෙද ගැටය / සපත්තු ලේස් ගැට ගසා ගැනීමට

4.

"On my honour, I promise to do my best, to do my duty to my religion and country, to help other people at all times, and to obey the Scout Law"

ඉහත දැක්වෙන්නේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් සදහා ලෝක බාලදක්ෂ සංවිධානය විසින් 2020 වසරේදී හදුන්වා දුන් වැදගත් ප්‍රකාශනයකි.මෙම ප්‍රකාශය සම්බන්ධ වන්නෙ පහත සදහන් කුමන කරුණ සම්බන්ධවද?

a)

බාලදක්ෂ නීතිය

b)

බාලදක්ෂ පොරොන්දුව

c)

බාලදක්ෂ ව්‍යාපාරයේ අභිප්‍රාය ප්‍රකාශය

d)

බාලදක්ෂ මෙහෙවර

5.

බාලදක්ෂයින් සදහා වන නීති සංඛාව 10කි.එයට අයත් නොවන්නෙ පහත ප්‍රකාශයන් අතරින් කවර ප්‍රකාශයද?

a)

බාලදක්ෂයා සිත,කය,වචනය පිරිසුදු අයෙකි.

b)

බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි.

c)

බාලදක්ෂයා සකසුරුවම් අයෙහකි.

d)

බාලදක්ෂයා බාලදක්ෂ පොරොන්දුව රකින්නෙකි.

6.

බාලදක්ෂයන් අතට අත සිදු කරනු ලබන්නේ,

a)

වම් අතින් පමණි.

b)

දකුණු අතින් පමණි.

c)

දෑතින්ම එක වර.

d)

විශේෂත්වයක් නොමැත, කැමති ලෙසකට.

7.

ඉහත බාලදක්ෂ හස්ත සංගදාවට අනුව ඛණ්ඩයක් පෙළ ගසිය යුතු නිවරදි ආකාරය තෝරන්න.

a)
b)
c)
d)
8.

ඉහත නලා සංගදාවට අනුව සිදු කල යුත්තේ කුමක්ද?

a)

කාණ්ඩ නායකයන් රැස් වීම

b)

නිශ්ශබ්ද වීම

c)

විසිර යාම

d)

සමූහය රැස් වීම

9.

පහත පදක්කම් අතරින් ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡ්නය කුමක්ද?

a)
b)
c)
d)
10.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් විසින් (1908) රචිත වැදගත් පුස්තකය මේ අතරින් කුමක්ද?

a)

බාලදක්ෂ විද්‍යාව

b)

බාලදක්ෂ ඉතිහාසය

c)

බාලදක්ෂිකාවන් හා බාලදක්ෂ්‍යෝ

d)

බාලදක්ෂ තාක්ෂණය

11.

මෙම රෑපයෙන් දැක්වෙන්නේ,

a)

සිත්සේ සිටීම.

b)

පහසුවෙන් සිටීම.

c)

සීරුවෙන් සිටීම.

12.

පහත ගැට අතරින් කඹ කොට කිරීමේ ගැටය කුමක්ද?

a)
b)
c)
d)
13.

බාලදක්ෂ ආචාරය නිවැරදිව දැක්වෙන්නේ,

a)
b)
c)
d)
14.

බාලදක්ෂයින් නිශ්ශ්බ්ද කරනවීම සදහා සේවා කාණ්ඩ නායකය යොදා ගනු ලබන නලා සංගදාව මේ අතරින් කුමක්ද?

a)
b)
c)
d)
15.

බාලදක්ෂයින්ගේ ආදර්ශ පාඨය කුමක්ද?

a)

සැමා එකට එක්ව ඉදිරියට.

b)

විනෝදයයි,අධ්‍යාපනයයි,නායකත්වයයි.

c)

බාලදක්ෂ නීතියට ගරු කරමු.

d)

සූදානම්ව සිටුනු.

16.

බාලදක්ෂයා වම් අතින් අතට අත දෙන්නේ ඇයි?

a)

හෘදයේ වම් පසින් පිරිසිදු රුධිරය පොම්ප කරන නිසා

b)

අවසාන සටනේදී අතට අත දීමට සිදු වූ අවස්තාවේ නිර්මාතුමගේ දකුණු අතෙහි රුධිරය තිබූ නිසා

c)

වම් අත දකුණූ අතට වඩා පහසු නිසා

d)

හැම දෙනාම දකුණු අතින් අත දීම ස්සිඩු කරන නිසා වෙනසක්න සිදු කිරීමට

17.

ඉහත පින්තූරයේ එකට බැදී අති ඇගිලි තුන මගින් අදහස් කරන්නේ කුමක්ද?

a)

බාලදක්ෂ නීතිය කොටස් තුන

b)

බාලදක්ෂ පොරොන්දුවේ කොටස් තුන

c)

බලදක්ෂ මෙහෙවර ප්‍රකාශනයේ ප්‍රධාන කොටස් තුන

d)

ලෝක බාලදක්ෂ ලාංඡනයේ මධ්‍යහි පිහිටි කොටස් තුන

18.

ඔබ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ මන්ද?

a)

විනෝදවීමට ,කදවුරු බැදීමට හා නවකයන්ට හිංසා කර සතුටු වීමට

b)

බහිර කටයුතු වල නිරත වීමට පාසලෙන් හා නිවසින් කරන බලපෑම නිසා

c)

ජීවිතයට යමක් එකතු කරගනීමට

d)

ලාභ ලබා ගැනීමට

19.

ලෝක බාලදක්ෂ දිනය යෙදී අත්තේ,

a)

පෙබරවාරි 22

b)

පෙබරවාරි 02

c)

ජනවාරි22

d)

මැයි 02

20.

බාලදක්ෂයෙකු සදහා හිමි කර ගත හැකි ඉහලම පදක්කම වන්නේ,

a)

සාමාජික පදක්කම

b)

වන වාසියාගේ රැහැන

c)

ජනාධිපති ප්‍රදානය

d)

BP ප්‍රධානය