NEW
Font size
Worksheetsඉතිහාසය
Total questions: 10
Worksheet time: 5mins
නයක්කාර වංශයේ අාරම්භක පාලකයා වන්නේ
ශ්රී විජය රාජසිංහ
කීර්ති ශ්රී රාජසිංහ
ශ්රී වික්රම රාජසිංහ
රාජාධිරාජසිංහ
වර්තමාන සියම් නිකාය අාරම්භ වූයේ ...........................දවසය
ශ්රී වික්රම රාජසිංහ රජු
ශ්රී විජය රාජසිංහ රජු
රාජාධිරාජසිංහ රජු
කීර්ති ශ්රී රාජසිංහ රජු
ඉංග්රීසින් මෙරට වෙරළබඩ කලාපය යටත් කරන විට උඩරට පාලකයා වූයේ
දෙවන රාජසිංහ රජු
ශ්රී විජය රාජසිංහ රජු
රාජාධි රාජසිංහ රජු
කීර්තිශ්රී රාජසිංහ රජු
ඉංග්රීසීන් උඩරට යටත් කරන විට උඩරට පාලකයා වූයේ
විමලෂර්ම සූරිය රජු
ශ්රී වික්රම රාජසිංහ රජු
රාජාධිරාජසිංහ රජු
කීර්ති ශ්රී රාජසිංහ රජු
ඉංග්රීසීන් උඩරට යටත් කළ වර්ෂය වන්නේ
1815
1820
1803
1812
මහනුවර රාජධානිය තුළ රජුගෙන් පසු බලවත් වූ පුද්ගලයා වූ යේ
අධිකාරම්ය
දිසාවේය
සේනාධිපතිය
පුරෝහිතය
උඩරට රාජධානිය තුළ රට හා දිශාව ලෙස ප්රදේශ
20කි
30කි
21කි
31කි
මහනුවර රාජධානිය තුළ ප්රවාහන කටයුතු සිදු කළ සංවිධානය වූයේ
රදා බද්ද
අැග බද්ද
මඩිහේ බද්ද
බඩහැල බද්ද
මහනුවර අධිකරනයේ ඉහලම බලතල හිමිවූයේ
රජුටය
දිසාවේටය
අග්ර විනිශ්චයනාරවරයාටය
අධිකාරම්ටය
උඩරට රාජධානිය තුළ රජු විසදූ නඩුවක් නෝවූයේ
කුමන්ත්රන පිළිබද නඩු
කෝලාහල පිළිබද නඩු
රාජ ද්රෝහිත්වය පිළිබද නඩු
හොරකම් පිළිබද නඩු
