NEW
Font size
Worksheetsසිංහබාහු නාට්‍ය
Total questions: 10
Worksheet time: 5mins
සිංහබාහු නාට්‍යය ප්‍රථම වරට රංගගතවූයේ කිනම් වර්ෂයේදී ද?
1961 අගෝස්තු 31
1969 අගෝස්තු 31
1956 අගෝස්තු 31
1960 අගෝස්තු 31
ලංකා අනන්‍යතාවයක් සහිත නාට්‍ය කලාවක් නිමවා ගැනීම වෙනුවෙන් වෙහෙස දැරුවෙකු වන්නේ
මාටින් වික්‍රමසිංහ
මහගම සේකර
ඒදිරිවීර සරච්චන්ද්‍ර
ජී.ඒච්. පෙරේරා
සරචන්ද්‍රයන්ගේ දෙමාපියන් තැබූ නම
හෙන්ඩ්‍රි ස්ටිවන්
යුස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා
අය්සැක් නිවුටන්
ලෙනාර්ඩ් ඔ්ල්කට්
රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතන සරසවිය වෙත ගියේ.
භාරතීය දර්ශනය හා සංගීතය
ඉන්දියානු ශිෂ්ඨාචාරය
මනෝ විද්‍යාව හා මානව විද්‍යාව
බෞද්ධ දර්ශණය හා සංගීතය හැදෑරීමටය
විදේශීය උෟරුවේ යන්නෙන් අදහස් වන්නේ
විදේශ සතුන් විශේෂයකි
විදේශීය ගම්මානයකි
විදේශ සංස්කෘතියයි
විදේශ රටකි
සරච්චන්ද්‍රයන්ගේ සම්පූර්න නාමය
ඒදිරිවීර සරච්චන්ද්‍රයන්
සරච්චන්ද්‍ර විමලවික්‍රම
වැදිතන්ත්‍රිගේ ඒදිරිවීර සරච්චන්ද්‍ර
වනසිංහ සතිෂ්චන්ද්‍ර
ඒතුමා විසින් නොරචිත නාට්‍ය කෘතියක් වන්නේ
මනමේ
සිංහබාහු
පේමතී ජායතී සෝකෝ
ගුරු තරුව
ස්වයං ලිඛිත චරිතාප්‍රධානයක් යනු කුමක්ද?
විචාර කෘති
මරනින් පසු යමෙකු පිළිබද ලියන කෘති
තමාම තම චරිතය පිළිබද ලියන කෘති
යමෙක් තවකෙකු පිළිබද ලියන ලද කෘති
මෙතුමා විසින් නොරචිත කෘතිය කුමක්ද?
කල්පනා ලෝකය
පබාවතී
පිං අැති සරසවි වරමක් දෙන්නේ
ගම්පෙරලිය
සරච්චනුද්‍රයෝ නොලැබූ සම්මානය යනු
භාරතයේ කුමාරන් අාශාන් විෂ්ව සම්මානය
පිළිපීනයේ රැමොන් මැග්සෙසය සම්මානය
ජපානයේ ස්වර්ණ රජත සම්මානය
භාරතීය පද්ම ශ්‍රී සම්මානය
