wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 7 - Speed Revision (Unit 1)

Total questions: 10

Worksheet time: 3mins

Name
Class
Date
1.

මුදුන් මූල පද්ධතියක් ඇති ශාකයක් වන්නේ

a)

අඹ

b)

පොල්

c)

පුවක්

d)

තෘණ

2.

අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරන මුල් වර්ගය හඳුන්වන්නේ

a)

කයිරු මුල්

b)

කරු මුල්

c)

වායුධර මුල්

d)

වායව මුල්

3.

භූගත කඳක් සඳහා උදාහරණයක් වන්නේ

a)

ඉඟුරු

b)

කැරට්

c)

බතල

d)

කිරි අල

4.

ජාලාභ නාරටි වින්‍යාසක් දැකිය හැකි ශාකයක් වන්නේ

a)

කොස්

b)

උණ

c)

පොල්

d)

පුවක්

5.

සරල පත්‍ර දැකිය හැකි ශාකයක් වන්නේ

a)

කතුරුමුරුංගා

b)

පොල්

c)

සියඹලා

d)

වද

6.

පූමාංගයට අයත් කොටසක් වන්නේ

a)

කලංකය

b)

කීලය

c)

ඩිම්බකෝෂය

d)

පරාගධානිය

7.

ඒක බීජ පත්‍රී ශාකයක් ලක්ෂනයක් වන්නේ

a)

අතු බෙදී තිබීම

b)

මල් පෙති 3නක් හෝ තුනෙහි ගුනාකාර පැවතීම

c)

මුදුන් මූල පද්ධතියක් තිබීම

d)

බීජයේ පියලි දෙකක් තිබීම

8.

ශාක පත්‍රවල කාර්‍යයක් වන්නේ

a)

ජලය ගබඩා කිරීම

b)

ශාකය පසට සවිකිරීම

c)

ශාක තුල ජලය ගබඩා පරිවහනය

d)

ශාක තුල ආහාර පරිවහනය

9.

ආහාර සංචිත මුලක් ඇත්තේ

a)

කැරට්

b)

ලූණු

c)

ඉඟූරු

d)

කරිවිල

10.

පුෂ්ප හට නොගන්නා ශාකයකි

a)

කොස්

b)

පොල්

c)

මඩු

d)

අඹ