NEW
Font size
WorksheetsPhronesis Mind Inter Departmental Quiz Competition (C_02)
Total questions: 25
Worksheet time: 13mins
SARRC විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කුමන නගරයකද?
ඉන්දියාවේ නවදිල්ලි
ශ්‍රී ලංකාවේ කොළඹ
ඇමෙරිකාවේ නිව්යොර්ක්
චීනයේ බීජිං
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හඳුන්වන කෙටි නාමය කුමක්ද?
NIE
UCSE
NAITA
NSBM
රුසියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?
චෙස් (Chess)
බැන්ඩි (Bandy)
දැල්පන්දු (Net ball)
අයිස් හොකී (Ice Hockey)
ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති “සන් පන්සල” (solar temple /sun temple) හෙවත් පිහිටා ඇත්තේ කොහේද?
කොනාර්ක්
ශ්‍රාවස්ති
පැට්නා
මදුරා
පරමාණු බලශක්ති ඒජන්සියේ මූලස්ථානය පිහිටා ඇති නගරය කුමක්ද?
ඔස්ට්‍රියාවේ වියානා
ස්විස්ටර්ලන්තයේ ජිනීවා
තුර්කියේ ඇන්කරා
ඇමෙරිකාවේ නිව්යොර්ක්
පහත දැක්වෙන පුද්ගලයින් අතරින් සිනමා කර්මාන්තය නිර්මාණය කිරීමට පුරෝගාමීන් වුයේ කවුද?
ලුමියර් සහෝදරයන්
ඩී. ගන්ගුලි
සී. ඩී. සහේබ් ෆාල්කේ
මනීසෙත්නා
ලෝක මැලේරියා දිනය කවදාද?
මැයි 10
ජනවාරි 6
මාර්තු 23
අප්‍රේල් 25
ධූරකාලයේදී දරු ප්‍රසුතියක් සිදු කළ නවසීලන්ත රාජ්‍ය නායිකාව කවුද?
ජසින්ඩා ආර්ඩන්
බෙනාසීර් බුතෝ
අර්නා සොල්බර්ග්
හිල්ඩා හයින්
මෑතකදී කඩාවැටුනු චීන අභ්‍යාවකාශයානය කුමක්ද?
GSAT-30
Carosat-3
Tiangong-1
Chandrayann-2
අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පසුගියදා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජපන් අගමැතිධූරයට අලුතින් තේරී පත්වූ අගමැතිවරයා කවුද?
නඕ ටෝකාන්
යොෂිහිඩ් සූගා
ෂිං ෂෝ අබේ
තොෂිහිරෝ නිකායි
ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ක්‍රියාත්මකවන හදිසි ගිලන් රථ සේවයට අදාළ කෙටි දුරකතන අංකය කුමක්ද?
1980
1991
1990
1981
මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය අයත්වන දිස්ත්‍රික්කය කුමක්ද?
මාතලේ
රත්නපුර
මහනුවර
මොණරාගල
සිංහල භාෂාවට ඉතා සමාන මාලදිවයින් භාෂාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද?
මැලේ
ඉංග්‍රීසි
දෙමළ
ද්වේහි
කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඍණ අගයක් ගන්නා රට කුමක්ද?
භූතානය
නේපාලය
බංගලාදේශය
පාකිස්තානය
හොකී සඳහා ප්‍රසිද්ධ පහත ක්‍රීඩාංගන අතරින් කවරක්ද?
ශිවාජී ක්‍රීඩාංගනය
ජවහල්ලාර් නේරු ක්‍රීඩාංගනය
ඉන්ද්‍රප්‍රස්ථා ක්‍රීඩාංගනය
අම්බෙත්කාර් ක්‍රීඩාංගනය
පණ්ඩිත් රවිශංකර් මහතා පහත සඳහන් කුමන ක්ෂේත්‍රය හා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද?
නළා වාදනය
සරෝද් වාදනය
සිතාර් වාදනය
තබ්ලා වාදනය
දුෂණ චෝදනා මත සිරගත වී සිටින පාකිස්තාන හිටපු අගමැතිවරයා කවුද?
ජමාල් කශෝගී
බීන් සල්මාන්
නවාබ් ශරිෆ්
ඔමාර් බෂීර්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යක් වන එරිත්‍රියාවේ අගනුවර වන්නේ
අස්මාරා
ඔටාවා
නයිජර්
අඩීස් අබාබා
2019 වර්ෂයේදී ලෝකයේම තාවකාලික තහනමකට ලක් වූ ගුවන්යානා වර්ගය කුමක්ද?
බෝයිං 737 මැක්ස්
බෝයිං 747 මැක්ස්
බෝයිං 777 මැක්ස්
බෝයිං 757 මැක්ස්
2020 වර්ෂයේදී ශ්‍රී ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් ගිනි ගැනීමකට ලක් වූ තෙල් ප්‍රවාහන නෞකාව කුමක්ද?
ඩයමන්ඩ් වේල්ස්
ප්‍රින්ස් වේල්ස්
නිව් ඩයමන්ඩ්
වේල්ස් ඩයමන්ඩ්
හිස් තැනට අදාළ අගය සොයන්න.
3, 9, 17, 27, .........
56
45
39
33
තම මවගේ එකම දියණිය ලතාගේ අම්මා බව නිහාල් කියයි. ලතාට නිහාල්ගේ ඇති ඥාතීත්වය කුමක්ද?
මස්සිනා
පියා
සහෝදරයා
මාමා
A සිට B වෙත යාමට පිටත්වූ මිනිසෙක් සෑම දිනකම පෙර දිනයේ මෙන් දෙගුණයක් ගමන් කරයි. 5 වන දිනය වනවිට ගමනින් අඩක් නිම කළේ නම් ගමන නිමවීමට දින කීයක් ගත වේද?
දින7
දින 6
දින 8
දින 5
පතුල ත්‍රිකෝණාකාරව ගොඩනගන ලද දොඩම් පිරමීඩයක ඉහලම තට්ටුවේ එක් දොඩම් ගෙඩියක් ඇති අතර පහළ දක්වා දොඩම් තට්ටු 5ක් අත. මෙහි ඇති මුලු දොඩම් ගෙඩි ගණන කොපමණද?
38
34
32
35
කිලෝ මීටරයක් දිග මාවතක 20m න් 20m කොඩි කණු කීයක් සිටුවිය හැකිද?
55
53
51
50
