wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

CBSL and Money

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් මෙහෙයවන ලද්දේ

a)

ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය

b)

පාර්ලිමේන්තුව

c)

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය

d)

ෆෙඩරල් සංචිත මණ්ඩලය

2.
1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව පිහිටවීම සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාව
a)
එක්ස්ටර් වාර්තාව
b)
බැදුම්කර වාර්තාව
c)
නොක්ස් වාර්තාව
d)
ඩොනමෝර් වාර්තාව
3.

1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද්දේ

a)

1950

b)

1948

c)

1949

d)

1951

4.

වර්තමාන නව මුදල් නෝට්ටු කාණ්ඩයේ දක්නට නොලැබෙන පක්ෂියා වන්නේ

a)

ශ්‍රී ලංකා වළි කුකුළා

b)

ශ්‍රී ලංකා කහ කණ්කොන්ඩයා

c)

ශ්‍රී ලංකා අළු ගිරවා

d)

ශ්‍රී ලංකා ගිරා මලිත්තා

5.

නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ

a)

ඩි ලා රූ ලංකා පුද්ගලික සමාගම

b)

මුද්‍රණ නීතිගත සංස්තාව

c)

රෝයල් මින්ට් ආයතනය

d)

මින්ට් ලංකා පුද්ගලික සමාගම

6.

කාසි ටංකනය සිදු කරනු ලබන්නේ

a)

රෝයල් මින්ට් ආයතනය

b)

ඩි ලා රූ ලංකා පුද්ගලික සමාගම

c)

ලංකා ලෝහ සංස්තාව

d)

මින්ට් ලංකා පුද්ගලික සමාගම

7.
මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන අමුද්‍රව්‍ය
a)
100% කපු මිශ්‍ර
b)
100% ලිනන් මිශ්‍ර
c)
100% සේද මිශ්‍ර
d)
50% කපු හා සේද මිශ්‍ර
8.
පොලිමර් වලින් මුද්‍රණය කර ඇති නෝට්ටුව
a)
රුපියල් 200
b)
රුපියල් 20
c)
රුපියල් 50
d)
රුපියල් 20
9.

SLIBOR යනු

a)

Sri Lanka Inter Bank Offered Rate

b)

Sri Lanka Inter Branch Offered Rate

c)

Sri Lanka Inter Bank Official Rate

d)

Sri Lanka International Bank Operations Rate

10.

එක් මුදලක මිල වෙනත් මුදල් ඒකක මඟින් දැක්වීම

a)

විනිමය අනුපාතිකය

b)

උද්දමනය

c)

විනිමය අවපාතනය

d)

විනිමය අනුප්‍රාප්තිකය

11.

නව මහ බැංකු අධිපතිතුමාගේ නම

a)

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

b)

පී බී ජයසුන්දර

c)

නන්දලාල් වීරසිංහ

d)

අර්ජුන් මහේන්ද්‍රන්

12.

වර්තමාන මුදල් මණ්ඩලයේ සහභාගිත්වය දරන සාමාජික සංඛ්‍යාව

a)

5

b)

3

c)

225

d)

1

13.

මහ බැංකුවේ කළමනාකරණය, ක්‍රියාකාරීත්වය සහ පරිපාලනය පිළිබඳ වගකීම් සහිත ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත ඉහළම ආයතනය

a)

මුදල් මණ්ඩලය

b)

පාර්ලිමේන්තුව

c)

මහාධිකරණය

d)

ශ්‍රේෂ්ඨාධිකරණය

14.
බීක්කු සහිත කාසි වන්නේ
a)
සත 10 හා සත 02
b)
සත 05 හා සත 02
c)
සත 25 හා සත 50
d)
සත 01 හා සත 02
15.
චතුරශ්‍රාකාර කාසිය වන්නේ
a)
සත 5
b)
සත 1
c)
සත 2
d)
සත 50
16.

රුපියල් 10 කාසියේ පැති ගණන

a)

11

b)

10

c)

16

d)

8

17.

ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකූල ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය පැවරෙන වගන්තිය

a)

1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 49 වන වගන්තිය

b)

1948 අංක 48 දරණ මූල්‍ය නීති පනතේ 49 වන වගන්තිය

c)

1958 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 49 වන වගන්තිය

d)

1958 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 58 වන වගන්තිය

18.

2006 න් පසු මුද්‍රිත රුපියල් 500, 1000 සහ 2000 නෝට්ටුවල අන්තර්ගත රිදී පැහැති ආරක්ෂණ නූල හඳුන්වන්නේ

a)

ස්ටාර් ක්‍රෝම්

b)

කලර් ක්‍රෝම්

c)

නිකල් කැඩ්මියම්

d)

ස්ටාර් ඩස්ට්

19.

වර්තමාන නව මුදල් නෝට්ටු කාණ්ඩය යටතේ නිකුත් කර ඇති නෝට්ටු ගණන

a)

6

b)

7

c)

12

d)

3

20.

වර්තමාන නව මුදල් නෝට්ටු කාණ්ඩයේ දක්නට නොලැබෙන රූපයක් වන්නේ

a)

කොළඹ වරාය

b)

මත්තල ගුවන් තොටුපොල

c)

නොරච්චෝල විදුලි බලාගාරය

d)

වෙහෙරගල වේල්ල