NEW
Font size
Worksheetsමාසික පරීක්ෂණය 2021 මැයි කෘෂි හා අාහාර තාක්ෂණය
Total questions: 20
Worksheet time: 40mins
බීජ ප්‍රරෝහණය සදහා අවශ්‍ය සාධකයක් නොවන්නේ
බීජයේ ජීව්‍යතාවය
ජලය
පස
ඔක්ෂිජන්
පෙට්‍රදිසි ක්‍රමය හා රැග්ඩොල් ක්‍රමය වන්නේ
බීජ කල්තබා ගන්නා ක්‍රමයයි
බීජවල ප්‍රරෝහන ප්‍රතිෂතය සොයන ක්‍රමයයි
බීජ වපුරන ක්‍රමයයි
බීජ අක්‍රියතාව ඉවත් කරන න්‍රමයයි
ඒකීය සූර්ය ප්‍රචාරක හා සරල සූර්ය ප්‍රචාරක භාවිතා කරන්නේ
බීජ ගබඩා කිරීමටය
අාහාර කල්තබා ගැනීමට
ජීවානු හරණය කිරීම සදහා
අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම
ශිල්පීය වර්ධක ප්‍රචාරන ක්‍රම ක්‍රම අතරින් ඒකවර වැඩිම පැල සංඛ්‍යාවක් ලබා දෙන ප්‍රචාරන ක්‍රමය වන්නේ
පඨක රෝපනය
බද්ධ කිරීම
අතු බැදීම
ලේයර් කිරීම
රෙෙසොමයට අයත් භූගත කදන් වර්ගය වන්නේ
කහ , ඉගුරු
ලූණු , ලිලී
ගාෙටුකොල , මුකුණුවැන්න
අර්තාපල් , ඉන්නල
පඨක රෝපනය මගින් ප්‍රචාරණය කරන ශාක වන්නේ
කඩල , කවුපි
අැන්තූරියම් , කෙසෙල්
කොස් , දෙල්
නැදුන් , බුරුත
ශ්‍රී ලංකාවේ මුල්ම ගොවිතැන් ක්‍රමය වන්නේ
බෝග මාරුව
සමෝධෘනික ගොවිතැන
කඩින් කඩ වගාව
හේන් ගොවිතැන
සමෝධානික ගොවිතැන් ක්‍රමයේ ලක්ෂණයක් වන්නේ
ජීව වායු නිපදවීම
ඒක් බෝගයක් පමනක් වගා කිරීම
කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීම
සතුන් පමනක් අැතිකිරීම
රනිල බෝග වලට අයත් වන්නේ
කඩල,කවුපි,මුං
පොල්,කිතුල් ,තල්
පතෝල , වැටකොලු,මුරුංගා
කංකුන්,බතල,රාබු
මිශ්‍ර බෝග වගාව සදහා උදාහරණයක් වන්නේ
හේන් ගොවිතැන
බෝග මාරුව
වැවිලි බෝග වගාව
කඩින් කඩ වගිව
ශාක වල ලිංගික ප්‍රචාරන ව්‍යුහය වන්නේ
ශාක කද
පුෂ්පය
අංකුර
ශාක මුල්
බද්ධ කිරීමේදී ග්‍රාහකයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණක් නොවන්නේ
ශක්තිමත් මූල පද්ධතියක් තිබීම
අනුජය අයිති කුලයේම වීම
අහිතකර පාංශු පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව
ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවෙන් ඉහළ අස්වනු ලබාදීම
අවදානම හා අඩමානය වැඩිම ගොවිතැන් ක්‍රමය වන්නේ
හේන් ගොවිතැන
සමෝදාන ගොවිතැන
වී වගාව
බෝග මාරු ගොවිතැන
"තෝරා ගන්නා ලද බෝග කිහිපයක් ඒනම් භූමියේ කන්නයෙන් කන්නයට මාරු කරමින් වගා කිරීම " මෙම ගොවිතැන් ක්‍රමය වන්නේ
හේන් ගොවිතැන
ශෂ්‍ය මාරුව
ඒක බෝග වගව
කෘෂි වන වගාව
දෙල්ගොඩ (ගම්පහ) පිහිටා අැති කෘෂි පාරසරික කලාපය වන්නේ
උඩරට තෙත් කලාපය
පහතරට තෙත් කලාපය
මැද රට වියළි කලාපය
අතර මැදි වියළි කලාපය
අධෝභෞම ප්‍රරෝහණය සිදු වන බීජ වන්නේ
මුං
බෝංචි
වී
මිරිස්
බීජ ප්‍රතිකාර කිරීමේදී තම්පලා වැනි බීජ වලට වැලි මිශ්‍ර කර වපුරයි ඊට හේතුව
බීජ නරක් වීමවැලැක්වීම ට
වැපිරීමේ පහසුව සදහා
බොල් බීජ ඉවත් කිරීමට
කෘමි හානි වැලැක්වීමට
බීජ අක්‍රියතාවයේදී බීඩාවරණයේ වර්ධක නිශේධක ද්‍රව්‍ය පවතින්තේ
තක්කාලි
පැපොල්
අඹ,කොස්
පොල් , පුවක්
පත්‍ර හෝ පත්‍ර කැබලි මගින් ප්‍රචාරනය කර ගත හැකි ශාක වන්නේ
බිගෝනියා , පෙපරෝමියා
බතල , අර්තාපල්
අන්නාසි , වැල් දොඩම්
මිංචි , ඔළිද
මුල් කැබලි මගින් ප්‍රචාරය කරගතහැකි ශාක වන්නේ
කෙසෙල් , අන්නාසි
දෙල් , කරපිංචා
ඉගුරු , කහ
පතෝල , වැටකොලු
