wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මාසික පරීක්ෂණය 2021 මැයි - නර්තනය

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

ගැමි නර්තන අතරින් ......................... නැටුම අවනද්ධ භාණ්ඩයක් අතැතිව ඉදිරිපත් කරනු ලැබේ.

a)

කුළු

b)

ලී කෙළි

c)

රබන්

d)

චාමර

2.

දවුල සුදු පිරුවටයකින් අාවරණය කරනු ලබන්නේ......................... වාදනයේ දී ය.

a)

අණබෙර

b)

මගුල් බෙර

c)

මළබෙර

d)

අත්‍යා බෙර

3.

අතීතයේදී යුධ කටයුතු සදහා වාදනය කර අැත්තේ ..............

a)

අඩබෙර

b)

රණබෙර

c)

බුම්මැඩිය

d)

අත්‍යා බෙර

4.

කෝලම් නාටකයේදී පොතේ ගුරුගේ කාර්යය සිදුකරනු ලබන්නේ

a)

බෙරවාදන ශිල්පියාය

b)

අත්වැල් ගායකයින්ය

c)

කාරියකරවනරාළ ය

d)

සභාපතිවරුන්ය

5.

කාසි රටේ සිට පැමිණි බව කියන .....................................සොකරිගේ ස්වාමිපුරුෂයා වේ.

a)

සොත්තානා

b)

වෙදරාළ

c)

අණබෙරකරු

d)

ගුරුහාමි

6.

ග්‍රහ පන්ති කවි ගායනා කරනු ලබන්නේ ................................. ශාන්තිකර්මයේ දී ය .

a)

කොහොඹායක්කංකාරි

b)

බලි

c)

කිරිමඩු

d)

සන්නියකුම

7.

වෙදරාළ සහ මුදලි යන චරිත පිළිවෙළින් දක්නට ලැබෙන්නේ

a)

සොකරි හා නාඩගම් වලය

b)

කෝලම් හා නාටකවලය වලය

c)

කෝලම් හා සොකරි වලය

d)

සොකරි හා කෝලම් වලය

8.

"තානායම්පොල" යනුවෙන් හදුන්වනු ලබන්නේ

a)

සොකරි ර‍ගමඩලය

b)

කෝලම් රගමඩලය

c)

නාඩගම් රගමඩලය

d)

නව රගමඩලය

9.

සෑම කෝලම් කණ්ඩායමක්ම මේ නමින් හදුන්වයි.

a)

රංචුව

b)

කුට්ටම

c)

පරපුර

d)

යුගල

10.

සොකරි යනු

a)

ගැමි නැටුමකි

b)

වේදිකා නාට්‍යයකි

c)

මුද්‍රා නාට්‍යයකි

d)

ගැමි නාටකයකි

11.

සබරගමු නර්තන කලාව (2000) කෘතිය ලියන ලද්දේ

a)

තිස්ස කාරියවසම් මහතාය

b)

ශ්‍රියානි රාජපක්ෂ මහත්මිය ය

c)

මුදියන්සේ දිසානායක මහතාය

d)

ජයසේන කෝට්ටේගොඩ මහතාය

12.

පින්නල් කෝලාට්ටම් යනු

a)

රබන් නැටුම ය.

b)

ලී කෙලි නැටුමය.

c)

මල්ලිය සහිත ලී කෙලි නැටුමය

d)

අත්මිණිය සහිත රබන් නැටුමය

13.

"කොහොඹා යක් කංකාරිය සහ සමාජය" යන කෘතිය ලියන ලද්දේ

a)

තිස්සකාරියවසම් මහතාය

b)

ශ්‍රියානි රාජපක්ෂ මහත්මියය

c)

මුදියන්සේ දිසානායක මහතාය

d)

ජයසේන කෝට්ටේගොඩ මහතාය

14.

ගොයම් නැටුමට සමාන දමිළ නැටුම වන්නේ

a)

අරවිවෙට්ටු

b)

කුම්මි

c)

චෙම්බු

d)

සුලකු

15.

ගද්‍ය හා පද්‍ය කොටස් දෙකම අයත් ගායනා විශේෂයක් වන්නේ,

a)

වන්නම්

b)

ශාන්තිකර්ම ගී

c)

ටීකා සී පද

d)

ගැමි ගායනා

16.

ඒදා හෙළදිව නම් කෘතිය රචනා කරන ලද්දේ

a)

ජෝන් ඩොයිලි විසිනි

b)

ජෝන් කැලවේ විසිනි

c)

රොබට් නොක්ස් විසිනි

d)

ස්පිල් බර්ජන් විසිනි

17.

අාතත හා විතත යන කාණ්ඩයට අයත් වාද්‍ය භාණ්ඩ දෙකකි.

a)

රබාන හා තම්මැට්ටම

b)

තාලම්පට හා රබාන

c)

ගැටබෙරය හා දවුල

d)

දවුල හා තම්මැට්ටම

18.

නන්දිකේශ්වර විසින් රස හා භාව පිළිබද පළ කරන කෘතිය වන්නේ

a)

සීලප්පදිකාරම්ය

b)

නාට්‍ය ශාස්ත්‍රයය

c)

අභිනය දර්පනය

d)

භගවත්ගීතාවය

19.

ශම ස්ථායී භාවය තුළින් හටගන්නා රසය වන්නේ,

a)

බීභත්සය රසය

b)

ශාන්ත රසය

c)

ශෘංගාර රසය

d)

රෞද්‍ර රසය

20.

මින් දෙතිතේ තාල රූපය ට අයත් වට්ටමක් වන්නේ

a)

කුදාන්ත ගත දොම් වට්ටම

b)

කුද කුජිගත වට්ටම

c)

දොං ජිංත ගත දොංත වට්ටම

d)

ගොග් ගොග් ජිං ජිං ගත වට්ටම