wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Agriculture 12 ශාක ප්‍රචාරණය

Total questions: 19

Worksheet time: 10mins

Name
Class
Date
1.

අක්කපාන,පෙපරොමියා වැනි ශාක ප්‍රාචාරණයට සුදුසු ක්‍රමය වන්නේ

a)

අතු බැදීම

b)

බද්ද කිරීම

c)

පත්‍ර සිටුවීම

d)

දඩු සිටුවීම

2.

බීජාවරණයේ වර්ධක නිශේදක අඩංගු වන්නේ

a)

තක්කාලි

b)

සියඹලා

c)

වී

d)

අඹ

3.

අධෝභෞම ප්‍රරෝහණය පෙන්නුම් කරන්නේ

a)

වී

b)

කඩල

c)

කුරක්කන්

d)

මුං

4.

සිටුවීමට සුදුසු බීජ වල තිබිය යුතු තෙතමන ප්‍රතිශතය

a)

50

b)

85

c)

13

d)

70

5.

ලා දළ දණ්ඩ සිටුවීමට සුදුසු වන්නේ කුමන ශාකය ද?

a)

ගිනිසූරියා

b)

රෝස

c)

කෝලියාස්

d)

මිරිස්

6.

ඒකීය ප්‍රචාරක ව්‍යූහයක ලබාදෙන තත්ත්ව වන්නේ

a)

උෂ්ණත්ව හා ආර්ධ්‍රතාව

b)

වාතය හා තෙතමනය

c)

තෙතමනය හා උෂ්ණත්වය

d)

සුළග හා උෂ්ණත්ව ය

7.

බතල වගාවේදි යොදා ගන්නා රොපණ ද්‍රව්‍ය වන්නෙ

a)

දළ දණ්ඩ

b)

අඩ දළ දණ්ඩ

c)

ලා දළ දණ්ඩ

d)

ඉහත කිසිවක් නොවේ

8.

බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ

a)

ජලය

b)

වාතය

c)

සුළග

d)

උෂ්ණත්ව ය

9.

බද්ධ කිරිමේදී ඒකබීජ පත්‍රී ශාක යොදා ගත නොහැකි වන්නේ, කුමන පටක නොමැතිවීමද

a)

සයිලම

b)

ප්ලෝයම

c)

කැම්බියම

d)

විභාජක

10.

ද්විබීජ ප්‍රරෝහණයේදි කලලය වැඩීමට අවශ්‍ය පොෂණය සපයනු යේ

a)

භෑණපෝශයෙන්

b)

බීජ මූලයෙන්

c)

බීජ පත්‍ර යෙන්

d)

ඇලියුරෝන් ස්ථරයෙන්

11.

සෙක්ටෝ හා රූටොන් යොදා ගන්නේ

a)

දිලීර නාශක ලෙස

b)

වල් නාශක ලෙස

c)

හෝමෝන ලෙස

d)

කෘමිනාශක ලෙස

12.

භූගත කද සහිත රෝපණ ද්‍රව්‍ය සහිත වන්නේ

a)

ගොටුකොළ හා මිරිස්

b)

බටු හා ගොටුකොළ

c)

කෙසෙල් හා අරතාපල්

d)

බතල හා මුං

13.

ඒකීය ප්‍රචාරක ව්‍යූහයක ලබාදෙන තත්ත්ව වන්නේ

a)

උෂ්ණත්ව හා ආර්ධ්‍රතාව

b)

වාතය හා තෙතමනය

c)

තෙතමනය හා උෂ්ණත්වය

d)

සුළග හා උෂ්ණත්ව ය

14.

සිටුවීමට සුදුසු බීජ වල තිබිය යුතු ප්‍රරෝහණය ප්‍රතිශතය

a)

50

b)

75

c)

85

d)

13

15.

සිටුවීමට සුදුසු බීජ වල තිබිය යුතු තෙතමන ප්‍රතිශතය

a)

50

b)

85

c)

13

d)

70

16.

උණුසුම් ජලයේ ගිල්වීමෙන් සුප්තතාව ඉවත් කළ හැකි බීජ වර්ගයකි

a)

අඹ

b)

තක්කාලි

c)

මිරිස්

d)

තේක්ක

17.

අධෝභෞම ප්‍රරෝහණය පෙන්නුම් කරන්නේ

a)

වී

b)

කඩල

c)

කුරක්කන්

d)

මුං

18.

ද්විබීජ ප්‍රරෝහණයේදි කලලය වැඩීමට අවශ්‍ය පොෂණය සපයනු යේ

a)

භෑණපෝශයෙන්

b)

බීජ මූලයෙන්

c)

බීජ පත්‍ර යෙන්

d)

ඇලියුරෝන් ස්ථරයෙන්

19.

බීජාවරණයේ වර්ධක නිශේදක අඩංගු වන්නේ

a)

තක්කාලි

b)

සියඹලා

c)

වී

d)

අඹ