NEW
Font size
Worksheetsමාසික පරීක්ෂණය 2021 මැයි - තොරතුරු තාක්ෂණය
Total questions: 20
Worksheet time: 3600secs
පෞද්ගලික පරිගණකයට නිරන්තරයෙන් සිදුවෙන විදුළි සැපයුම බිද වැටීමේදී අවදානම අවම කර ගැනීම සදහා විසදුම වන්නේ
ගිනි පවුරු ස්ථාපනයයි.
සර්ජන අාකර්ෂක භාවිතය
අනවරත බල සැපයුමක් භාවිතය
සැනෙලි ධාවකයක් භාවිතයයි
අන්තර්ජාලයට සම්බන්දවූ පරිගණකයක අැති දත්ත වෙත අනවසරයෙන් දුරස්ථව ප්‍රවේශ වීම වලකා ගත හැකිවන්නේ
CCTV ස්ථාපනය කිරීමෙනි
ගිනි පවුරු ස්ථාපනය කිරීමෙනි
මුර පද භාවිතා කිරීමෙන්
ප්‍රති වෙෙරස් මෘදුකාංග භාවිතයෙන්
සැනෙලි ධාවකයක් භාවිතයෙන් පසු පරිඝණකය අසාමාන්‍ය අයුරින් හැසිරීමට හේතු විය හැක්කේ
ඒහි නිරන්තරයෙන් සිදුවන් බල සැපයුම බිද වැටීමයි
ප්‍රති වෙෙරස් මෘදුකාංග භාවිතා නොකිරීමයි
සර්ජන අාරක්ෂක භාවිතා නොකිරීමයි
මුර පද භාවිතා නොකිරීමයි
ලිඛිත දෑ සොරකමින් තොරව ශිෂ්‍යයෙකුට, වෙබ් අඩවියකින් සාන්ධාර කොටසක් තම රචනයකට අැතුලත් කළ හැකි අාකාරයක් නොවන්නේ
තොරතුරු ලබාගත් මූල සම්පත් ලැයිස්තු ගත කිරීම
කර්තෘගෙන් නිසි අවසරය ලබාගැනීම හා ඒය සදහන් කිරීම
පෙරළි කොමා භාවිතය හා හිමිකම් අැති පුද්ගලයාගේ තොරතුර ලබාදීම
හිමිකම් අැති පුද්ගලයාගේ තොරතුර වෙනුවට ඒම ශිෂ්‍යාගේ තොරතුරු ලබාදීම
අන්තර්ජාලයට සම්බන්ද නැති තම පරිඝණකයේ අැති පැතුරුම් පතක් අනවසර පිවිසුම් වලින් අාරක්ෂා කරගතහැකි අාකාරයක් වන්නේ
නිතර උපස්ථ ලබාගැනීම
මුර පදයක් භාවිතා කිරීම
ප්‍රති වෙෙරස් මෘදුකාංග භාවිතා කිරීම
CCTV ස්ථාපනය කිරීම
"කාපල දොනා සහ ලක්ෂණය" යන සෟඛ්‍ය ගැටලුවට යොග විසදුමක් නොවන්නේ
නිරන්තරයෙන් සිට ගැනීම හා අත් , අැගිලි හා පිට පැත්ත දිගදීම
යතුරු ලිවීමේදී යතුරු තදින් ඒබීමෙන් වැලකීම
මැණික් කටුව නැමීමෙන් වැලකීම
අැස් මට්ටමට වඩා 15°−20° දක්වා ප්‍රමානයක් පහලින් පරිඝණක තිරය තබා ගැනීම
ඒළිකණ Glare වලක්වා ගැණීමට පරිඝණකය නිසි ස්ථානයක පිහිටුවා ගැනීම මගින් වලක්වා ගතහැකි සෞඛ්‍ය ගැටළුව වන්නේ
කපාල දෝනා සහලක්ෂණය
පුනර්වර්තී අාතති පීඩාව
පරිඝණක දෘෂ්ටි සහලක්ෂණය
මාංශපේශී සහ අස්ථි අාශ්‍රිත ගැටලු
පරිඝණකයයට ප්‍රවේශ වීම සදහා පරිශීලක නාම හා මුර පද භාවිතය (...................) සදහා
භෞතික අාරක්ෂාව
නෙෙතික අාරක්ෂාව
තාර්කික අාරක්ෂාව
සයිබර් අාරක්ෂාව
පේටන්ට් බල පත්‍රය බුද්ධිමය දේපළෙහි ....................... තහවුරු කරයි
භෞතික අාරක්ෂාව
නෙෙතික අාරක්ෂාව
තාර්කික අාරක්ෂාව
සයිබර් අාරක්ෂාව
සමාජ ජාල භාවිතයේදී ප්‍රවේසම් වීමට කල යුතු නොවන්නේ,
සමාජ ජාලා භාවිතයට පෙර දෙවරක් සිතීම
නිර්නාමික විද්‍යුත් තැපැල් විශ්වාස කිරීම
සමාජ ජාලා මිතුරන් තොර ගැනීමේදී පුවේසම් වීම
සැක සහිත විද්‍යුත් තැපැල් විවෘත කිරීමෙන් වැලකීම
............................. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ තවත් අතුරු ප්‍රතිඵලයකි.
සමාජ වෙබ් අඩවි භාවතය
අංකිත සේතුව
හසුරු කුසලතා අහෝසි වීම
සංවාද මණ්ඩප භාවිතය
පරිඝණක භාවිතයේදී ඒවා අාරක්ෂාකාරීව භාවිතා නොකිරීම මගින් මතු වෙන භෞතික ගැටලුවක් නොවන්නේ
මුර පද භාවිතයෙන් පරිඝණක හො පරිඝණක පද්ධති වලට අනවසර පිවිසුම
අනවශ්‍ය විදුලි විසන්ධි වීම මගින් පරිගණක දෝෂ අැතිවීම
සොර සතුරු උවදුරු අැතිවීම
හානිකර මෘදුකාංග නිසා පරිගණක ජාල බිද වැටීම
HTML& යන වචනයේ අර්ථය පහත ඒවායින් කුමක්ද
High Test Make Language
High Transfer Machine Language
Higher Text Make up Language
Hyper Text Mark-up Language
වෙබ් අඩවි නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නොවන්නේ පහත ඒවායින් කුමක්ද?
පවුලේ සාමාජිකයන් හදුනා ගැනීම
වෙළදාම දියුණු කර ගැනීම
විනෝදාස්වාදය
ප්‍රවෘත්ති බෙදා හැරීම
වෙබ් අඩවියක ග්‍රාහකයන් කවුද?
වෙබ් අඩවියට ප්‍රවේශ වී ඒය පරිශීලනය කරන පුද්ගලයින්ය
වෙබ් අඩවියක තොරතුරු බාහිර සමාජයට මුදා හරින පුද්ගලයන්ය
වෙනත් වෙබ් අඩවිවල තොරතුරු තම වෙබ් අඩවි වල අඩංගු කරන පුද්ගලයන්
වෙබ් අඩවියක් තම අයිතියට නතු කර ගැනීමට උත්සාහ දරන පුද්ගල කණ්ඩායම්
වෙබ් අඩවියක මුල් පිටුවේ (නිවස්න පිටුව) සදහා අන්තර්ගත කිරීමට සුසුසු නොවන්නේ පහත ඒවායින් කුමක්ද?
හිමිකම හා යාවත්කාලීන වර්ෂය
නිර්මාණකරුගේ දුරකථන අංකය
අකුරුවල ප්‍රමානය වෙනස් කිරීමට පහසුකම්
වෙබ් පිටු අතර සංචලන තීරුව
සංධාර සංවිධානය කරන ලද වෙබ් අඩවියක ගුණාංගයක් නොවන්නේ පහත ඒවායින් කුමක්ද?
යාවත්කාලීන කිරීමේ පහසුව
පරිශීලනය කිරීමේ පහසුව
පසුකාලීනව නව අංග ඒකතු කිරීමේ පහසුව
පරිශීලකයින්ට ඔවුනොවුන්ගේ දුරකථන අංක ලබා ගැනීමේ පහසුව
ව්‍යුහය සකස් කරන ලද වෙබ් අඩවියක ගුණාංගයක් නොවන්නේ
නිවස්න පිටුව හැකිතාක් කරුණු අඩංගු කර තිබීම
වැදගත් කරුණු උද්දීපනය
ඔනෑම / විවිධ වර්ගයේ පරිගණක වලින් වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි වීම
සෑම පිටුවක ම වෙබ් අඩවියේ අනන්‍යතාව පවත්වා ගැනීම
වෙබ් අඩවිය සදහා මාධ්‍ය සම්පත් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුනක් නොවන්නේ
ග්‍රාපික සදහා කලු සුදු වර්ණ වලට අමතර අළු වර්ණය ඒකතු කිරීම
ග්‍රාපික සංකෝචනය කිරීමේ හැකියාව
ශ්‍රව්‍ය ගොනු වල නාලිකා සංඛ්‍යා අඩු කිරීම
විඩියෝ ගොනු වල අනවශ්‍ය රාමු සහ අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම
ශීර්ෂයක් පිටුවේ හරි මැදට ඒකෙල්ල කිරීම සදහා භාවිතා කරන උසුලනය වනුයේ කුමක්ද?
<Head>
<middle>
<center>
>colomn<
