wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මාසික පරීක්ෂණය 2021 මැයි භූගෝල විද්‍යාව

Total questions: 18

Worksheet time: 9mins

Name
Class
Date
1.

'අ' තීරුවේ තොරතුරුවල අනුපිළිවෙළට අනූව 'අා' තිරුවේ අැති තොරතුරු ගැළපූ විට නිවැරදි අනුපිළිවෙළ දැක්වෙන්නේ

a)

A,C,B

b)

B,C,A

c)

D,B,A

d)

C,D,B

2.

'අ' තීරුවේ තොරතුරුවල අනුපිළිවෙළට අනූව 'අා' තිරුවේ අැති තොරතුරු ගැළපූ විට නිවැරදි අනුපිළිවෙළ දැක්වෙන්නේ

a)

A,D,C

b)

D,B,C

c)

B,C,A

d)

D,C,A

3.

'අ' තීරුවේ තොරතුරුවල අනුපිළිවෙළට අනූව 'අා' තිරුවේ අැති තොරතුරු ගැළපූ විට නිවැරදි අනුපිළිවෙළ දැක්වෙන්නේ

a)

D,C,A

b)

C,B,A

c)

A,C,D

d)

B,C,D

4.

'අ' තීරුවේ තොරතුරුවල අනුපිළිවෙළට අනූව 'අා' තිරුවේ අැති තොරතුරු ගැළපූ විට නිවැරදි අනුපිළිවෙළ දැක්වෙන්නේ

a)

A,C,B

b)

D,C,B

c)

D,B,C

d)

B,C,A

5.

'අ' තීරුවේ තොරතුරුවල අනුපිළිවෙළට අනූව 'අා' තිරුවේ අැති තොරතුරු ගැළපූ විට නිවැරදි අනුපිළිවෙළ දැක්වෙන්නේ

a)

C,A,D

b)

B,A,D

c)

C,B,D

d)

C,B,A

6.

ලොකයේ සාගරවල විෂාලත්වය අනූව වැඩිම විෂාලත්වයකින් යුක්ත සාගරය මින් කුමක්ද ?

a)

ඉන්දියන් සාගරය

b)

අත්ලන්තික් සාගරය

c)

පැසිපික් සාගරය

d)

අාටික් සාගරය

7.

කිරිගව සම්පත් හුවමාරු කරගැනීම සදහා කිරිගව සම්පත් මද්‍යස්ථානයක් පිහිටුවා අැති ප්‍රදේශය වන්නේ

a)

අබේවෙල

b)

කනන්විල

c)

වල්පිට

d)

මීවනපලාන

8.

ඉහත භෞතික සාධක වඩාත් උචිත වන ව්‍යාපාරික බෝගය වන්නේ

a)

තේ

b)

පෝල්

c)

රබර්

d)

කුරුදු

9.

පහත සදහන් කර්මාන්ත අතුරින් ඒකලස් කිරීමේ කර්මාන්ත ගණයට අයත් නොවන කර්මාන්තය වන්නේ කුමක්ද?

a)

යකඩ හා වානේ

b)

මෝටර් රථ

c)

නැව්

d)

ව්ද්‍යුත්

10.

දැනට සොයාගෙන අැති පැරණිතම සිතියම ලෙස සැලකෙන මැටි පුවරුවක අදින ලද සිතියම නිරිමාණය කර අැත්තේ කුමන ශිෂ්ඨාචාරයක වැසියකු විසින්ද?

a)

ග්‍රීක

b)

රෝම

c)

මෙසපොතේනියානු

d)

චීන

11.

ශ්‍රී ලංකාවේ කජු වගාව ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක දෙක කුමක්ද?

a)

මන්නාරම් හා පුත්තලම්

b)

මාතලේ හා කෑගල්ල

c)

පුත්තලම හා කළුතර

d)

මහනුවර හා හම්බන්තොට

12.

ශ්‍රී ලංකාව් දකුණු පලාතේ පිහිටි වී පර්යේශණායතනය කුමක් ද?

a)

බතලගොඩ

b)

අම්බලන්තොට

c)

බෝබුවල

d)

මහඉලුප්පල්ලම

13.

වීදුරු නිෂ්පාදනයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගනු ලබන ඛනිජ වැලි වර්ගය වන්නේ

a)

ඉල්මනයිට්

b)

මොනසයිට්

c)

රූටයල්

d)

සිලිකා

14.

ග්ලැසියර් දිය වු ජලයෙන් අාරම්භ වන ගංගාවක් වන්නේ

a)

රයින් ගග

b)

නයිල් ගග

c)

තේමිස් ගග

d)

ඉන්දු ගග

15.

පළමුවැන්නේ පැවැත්ම සදහා දෙවැන්න අත්‍යාවශ වේ යැයි සිතිය හැකි මාතෘකා යුගලය කුමක්ද?

a)

A

b)

B

c)

C

d)

D

16.

දෙවැන්නේ වැඩිවීමට පළමුවැන්නේ වැඩිවීමට බලපාන මාතෘකා යුගලය වන්නේ

a)

A

b)

B

c)

C

d)

D

17.

පළමුවැන්නේ අඩුවීමක් දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන මාතෘකා යුගලය වන්නේ

a)

A

b)

B

c)

C

d)

D

18.

පළමුවැන්න හා දෙවැන්න අතර සෘජු සබදතාවයක් නොදක්වන මාතෘකා යුගලය කුමක්ද?

a)

A

b)

B

c)

C

d)

D