NEW
Font size
WorksheetsWarunaka's Quiz
Total questions: 25
Worksheet time: 8mins
සිංහල භාෂා දිනය යෙදී ඇත්තේ කවදාද ?
මාර්තු 5
මාර්තු 8
මාර්තු 2
ජගත් සාම දිනය යෙදී ඇත්තේ කවදාද ?
සැප්තැම්බර් 8
සැප්තැම්බර් 5
සැප්තැම්බර් 3
රුක් රෝපණ දිනය යෙදී ඇත්තේ කවදාද ?
සැප්තැම්බර් 17
ඔක්තෝබර් 17
ඔක්තෝබර් 15
මෙම රූපයේ දැක්වෙන ඩයඩයිනොසෝරයා වන්නේ,
Spinosaurus
Troodon
Syntarsus
Triceratops
මෙම රූපයේ දැක්වෙන ඩයිනොසෝරයා වන්නේ,
Triceratops
Troodon
Maiasaura
Megalosaurus
හොකී ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගණන වන්නේ,
5
11
15
චතුස්තලයකට ඇති ශීර්ෂ ගණන වන්නේ,
4
6
3
9
ලොව විශාලතම නගරය වන්නේ,
ඉන්දියාවේ නවදිල්ලි
චීනයේ ෂැන්හයි
ජපානයේ ටෝකියෝ
ඇමෙරිකාවේ වොෂින්ටන්
ශ්‍රී ලංකාවට පෘතුගීසීන් පැමිණි වර්ෂය වන්නේ,
ක්‍රි. ව. 1815
ක්‍රි. ව. 1505
ක්‍රි. ව. 1605
බට්ටා පැනීමට අදිනු ලබන කොටු සැලැස්මක කොටු ගණන වන්නේ,
8
9
7
පරිගණකයක දෘඪාංග අංගයක් නොවන්නේ,
ෆේස්බුක්
පද්ධති ඒකකය
මූසිකය
මාරවිල ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කුමක් සදහාද ?
රේන්ද ගෙතීම සදහා
බතික් කර්මාන්තය සදහා
වේවැල් නිෂ්පාදන සදහා
ලොව වැඩිම ජනගහනයක් වාසය කරන නගරය වන්නේ,
චීනයේ ෂැන්හයි
ඇමෙරිකාවේ වොෂින්ටන්
ජපානයේ ටෝකියෝ
ඉන්දියාවේ නවදිල්ලි
Marvel චිත්‍රපටවල එන මෙම රූපයේ දැක්වෙන චරිතය කවුරුන්ද ?
Captain Marvel
Nebula
Black Widow
Scarlet Witch
නිල්වලා ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ,
ගාල්ල
හම්බන්තොට
මාතර
මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,
පළමුවෙනි පැති මාර්ගය දකුණු පැත්තට විහිදෙන විසම සන්ධිය ඉදිරියෙන්
දකුණු පැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
පළමුවෙනි පැති මාර්ගය වම් පැත්තට විසම සන්ධිය
පිදුරුතලාගල කන්දේ උස වන්නේ,
2523 m
2524 m
2525 m
වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ,
අම්බලන්තොට
අම්බලන්ගොඩ
ගාල්ල
මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,
වම් පැත්තට වැලමිටි වංගුව ඉදිරියෙන්
වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
මෙම රූපයේ දැක්වෙන මාර්ග සංඥාව වන්නේ,
දකුණු පැත්තෙන් රථ වාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙන්
ඉදිරියෙන් මාර්ගය පටුය
Jurassic World චිත්‍රපටය එලිදැක්වූයේ කිනම් වසරේදීද ?
ක්‍රි. ව. 2015 වසරේදීය
ක්‍රි. ව. 2016 වසරේදීය
ක්‍රි. ව. 2017 වසරේදීය
ක්‍රි. ව. 2018 වසරේදීය
ලන්දේසින් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂය වන්නේ,
ක්‍රි. ව. 1796
ක්‍රි. ව. 1658
ක්‍රි. ව. 1815
නැගෙනහිර පළාතේ පළාත් පුෂ්පය වන්නේ,
ගොඩ මානෙල්
සුදු නෙළුම්
ඇට්ටේරියා
Marvel චිත්‍රපටවල එන මෙම රූපයේ දැක්වෙන චරිතය කවුරුන්ද ?
Falcon
Nebula
Winter Soldier
Iron Spider
Marvel චිත්‍රපටවල එන මෙම රූපයේ දැක්වෙන චරිත දෙක වන්නේ,
Nebula සහ Groot
Falcon සහ Groot
Drax සහ Groot
Rocket Raccoon සහ Groot
