NEW
Font size
WorksheetsSINGER E-QUIZ - 2021 - Final
Total questions: 25
Worksheet time: 15mins
What is the currency of Denmark? (ඩෙන්මාර්කයේහි භාවිතා කරනු ලබන මුදල් වර්ගය කුමක්ද?)
a. Rupee - රුපියල්
b. Krone - ක්‍රෝන්
c. Dollar - ඩොලර්
d. Euro - යූරෝ
Which blood cells are called 'Soldiers' of the body? (ශරීරයේ ඇති රුධිර සෛල අතරින්, සොල්දාදුවන් ලෙස හදුන්වන රුධිර සෛල වර්ගය කුමක්ද?)
a. White Blood Cells - සුදු රුධිර සෛල
b. Platelets - රුධිර පට්ටිකා
c. Red Blood Cells - රතු රුධිර සෛල
d. All of the above - ඉහත සියල්ල
Which among these districts do not border one another? (මේ අතරින් එකිනෙකට මායිම් නොවන දිස්ත්‍රික්ක යුගලය කුමක්ද?)
a. Hambantota – Monaragala හම්බන්තොට- මොණරාගල
b. Hambantota – Rathnapura හම්බන්තොට - රත්නපුර
c. Hambantota – Ampara හම්බන්තොට - අම්පාර
d. Hambantota – Batticaloa හම්බන්තොට - මඩකලපුව
The first woman who have won the Oscar award for best director was? (හොදම චිත්‍රපට අධ්‍යක්ෂණය සදහා ඔස්කාර් සම්මානය දිනාගත් ප්‍රථම කාන්තාව කවුද?)
a. Katherine Bigelow - කැතරින් බිගෙලෝ
b. Lina Wertmuller - ලීනා වර්ට්මුලර්
c. Greta Gerewig - ග්‍රේටා ගර්විග්
d. Jane Campion - ජේන් කැම්පියන්
For the first time in history, Sri Lanka entered one jumping rider into the Olympic equestrian competition in 2020 Summer Olympics. Who is the qualified player? (ශ්‍රි ලංකා ඉතිහාසයේ පලමු වරට, 2020 ඔලිම්පික් උළේල සදහා අශ්වාරෝහක තරගය සදහා එක් තරගකරුවෙකු සුදුසුකම් ලැබීය. එලෙස සුදුසුකම් ලැබු තරගකරු මින් කවරෙක්ද?)
a. Milka Gihani
b. Tehani Egodahewa
c. Mathilda Karlsson
d. Gihani Perera
Name an instrument used to measure the intensity of earthquakes? (භුමිකම්පාවක ත්‍රිව්‍රතාවය මැනීම සදහා යොදාගනු ලබන උපකරණය වන්නේ?)
a. Richter Scale - රික්ටර් පරිමාණය
b. Ammeter - අම්මීටරය
c. Hectometer - හෙක්ටොමීටරය
d. Odometer - ඔඩොමීටරය
Under which of these kings’ reign was the “Kuttam Pokuna” built? (කූට්ටම් පොකුණ ඉදි කරවු රජු මේ අතරින් කවුරුන්ද?)
a. King Datusena - ධාතුසේන රජු
b. King Wasaba - වසභ රජු
c. King Aggabodhi 1 - 1 වන අඝ්ඝබෝධි රජු
d. King Mahasen - මහසෙන් රජු
Which movie won the academy award for the “The Best Animated Feature movie” in 2021? (2021 වර්ෂයේදී හොදම ත්‍රිමාන සිනමා නිර්මාණය සදහා ඇකඩමි සම්මානය හිමි කරගත් සිනමා නිර්මාණය කුමක්ද?)
a. Soul
b. Toy Story 4
c. Spider-Man: Into the Spider-Verse
d. Coco
Kamal is 5 years old and Wimal is 14 years old. When Vimal’s age reaches twice that of Kamal’s, how old is Kamal? (කමල්ගේ වයස අවුරුදු 5ක් හා විමල්ගේ වයස අවුරුදු 14කි. විමල්ගේ වයස කමල්ගේ වයස මෙන් දෙගුණයක් වන අවස්ථාවේදී කමල්ගේ වයස කීයද?)
a. 08 years - අවුරුදු 08
b. 09 Years - අවුරුදු 09
c. 10 Years - අවුරුදු 10
d. 11 Years - අවුරුදු 11
Which bird can fly backwards? (මේ අතරින් පසුපසට පියඹා යා හැකි පක්ෂියා කවුද?)
a. American Flamingo - ඇමරිකානු ෆ්ලෙමින්ගෝ
b. Dove - ඩෝව්
c. Turkey - කළුකුමා
d. Hummingbird - හම්මිංබර්ඩ්
Who holds the world fastest 100m women record? (කන්තා මීටර් 100 තරග ඉසව්වේ ලොව වේගවත්ම කාලයට හිමිකම් කියන ක්‍රිඩිකාව කවුරුන්ද?)
a. Fraser Pryce
b. Carmelita Jeter
c. Marion Jones
d. Griffith Joyner
In which town located the United Nations Organization headquarters? (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටි නගරය කුමක්ද?)
a. Geneva - ජිනීවා
b. London - ලන්ඩන්
c. New York - නිව් යෝර්ක්
d. Berlin - බර්ලීන්
Which among these is a lake that does not belong to the nuwarakalaawiya? (නුවරකලාවියට අයත් වැවක් නොවන්නේ කුමක්ද?)
a. Nuwara Wewa - නුවර වැව
b. Thabbowa Wewa - තබ්බෝව වැව
c. Padawiya Wewa - පදවිය වැව
d. Kala Wewa - කලා වැව
How many triangles in the picture? (රුපයේ ඇති ත්‍රිකෝණ ගණන කීයද?)
a. 10
b. 12
c. 13
d. 14
Which of the following is a non-metal that remains liquid at room temperature? (කාමර උෂ්ණත්වයේ දී දියර ලෙස පවතින ලෝහ නොවන පහත සඳහන් ඒවා අතුරින් කුමන එකක් ද?)
a. Phosphorous - පොස්පරස්
b. Bromine - බ්‍රෝමීන්
c. Chlorine - ක්ලෝරීන්
d. Helium - හීලියම්
Who is the only musician ever to have been awarded the Nobel prize for literature? (සාහිත්‍යය සදහා නොබෙල් ත්‍යාගය හිමිකරගත් එකම සංගීත්‍යයා කවුරුන්ද?)
a. Lady Gaga - ලේඩි ගාගා
b. Elton John - එල්ටන් ජෝන්
c. Bob Dylan - බොබ් ඩිලන්
d. Eric Clapton - එරික් ක්ලැප්ටන්
If the red bulb and the yellow bulb are lit once every 3 minutes and 5 minutes accordingly, how long does it takes to light up both bulbs at 7.00PM? (රතු බල්බය සහ කහ බල්බය සෑම මිනිත්තු 3 යි මිනිත්තු 5 කට වරක් දැල්වුවහොත්, බල්බ දෙකම 7.00PM දී ආලෝකමත් කිරීමට කොපමණ කාලයක් ගතවේද?)
a. 20 Minutes - මිනිත්තු 20
d. 10 Minutes - මිනිත්තු 10
c. 15 Minutes - මිනිත්තු 15
d. 25 Minutes - මිනිත්තු 25
Identify this actress who was famous for roles including Olenna Tyrell in Game of Thrones, Emma Peel in The Avengers: Countess Teresa di Vicenzo,? ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි ඔලෙනා ටයරල්, ඇවෙන්ජර්ස් හි එමා පීල්: කවුන්ටස් තෙරේසා ඩි විසෙන්සෝ ඇතුළු චරිත සඳහා ප්‍රසිද්ධ වූ මෙම නිළිය හඳුනා ගන්න
a. Honor Blackman - හොනර් බ්ලැක්මන්
b. Linda Thorson - ලින්ඩා තෝර්සන්
c. Joanna Lumley - ජොආනා ලුම්ලි
d. Diana Rigg - ඩයනා රිග්
Which among these countries do not have an official language? (මේ අතරින් නීල භාෂාවක් නොමැති රට කුමක්ද?)
a. America - ඇමරිකාව
b. Canada - කැනඩාව
c. France - ප්‍රංශය
d. India - ඉන්දියාව
Who among these was not a Leader of the Opposition at the Sri Lankan Parliement? (මේ අතරින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයෙකු නොවුයේ කවුරුන්ද?)
a. Dr. N.M. Perera - ඇන්. එම්. පෙරේරා මහතා
b. J.R. Jayawardena – J.R. ජයවර්ධන මහතා
c. Hon. W. Dahanayake – W. දහනායක මහතා
d. Anura Bandaranayake - අනුර බණ්ඩාරනායක මහතා
For which of these movies was Joe Abeywickrama given an internationally acclaimed award? (ජෝ අබේවික්‍රම මහතා අන්තර්ජාතික සම්මානයට පාත්‍රවු සිනමා නිර්මාණය කුමක්ද?)
a. Aswesuma - අස්වැසුම
b. Purahanda Kaluwara - පුරහද කළුවර
c. Awaragira - අවරගිර
d. Viragaya - විරාගය
Which among these rivers do have a connection with lakshapana power station? (ලක්ෂපාන විදුලි බලාගාරය හා සම්බන්ධ ගංගාව කුමක්ද?)
a. Kelani River - කැළණි ගඟ
b. Mahaveli River - මහවැලි ගඟ
c. Kalu River - කළු ගඟ
d. Walawe River - වලවේ ගඟ
Six men worked for four days to dig a drain. To dig this drain in three days, how many men will be needed? (කාණුවක් කැපීම සදහා මිනිසුන් 6 දෙනෙකුට දින 4ක් ගතවිය. එය දින 3න් කපා අවසන් කිරීම සදහා මිනිසුන් කොපමණ අවශ්‍යයද?)
a. 8
b. 10
c. 12
d. 14
By what name was “Daisy Rasamma Daniels” best known? (“ඩේසි රසම්මා ඩැනියෙල්ස්” වඩාත්ම ප්‍රසිද්ධ වූයේ කුමන නමින්ද?)
a. Rukmani Devi - රුක්මනී දේවි
b. Denawaka Hamine - දෙනවක හාමිනේ
c. Sandya Kumari - සන්ධ්‍යා කුමාරී
d. Perl wasudevi - පර්ල් වාසුදේවි
Whose life experience was the basis of the book “Daughter of Iraq” by Jin Sason? (ජින් සාසන් විසින් රචිත “Daugther of Iraq” කෘතිය සදහා පාදක කරගනු ලැබුවේ කාගේ ජීවිත අත්දැකීම් සමුදායක්ද?)
a. Mayada Al Askari - මායාඩා අල් අස්කාරි
b. Seven Evars - සෙවන් එවර්ස්
c. Malala Yousafzai - මලාලා යූසාෆ්සායි
d. Nanlahusein Al Shali - නන්ලාහුසීන් අල් ෂාලි
