WorksheetsInter School Quiz (Sinhala Medium) Paper 04
Total questions: 25
Worksheet time: 14mins
ප්‍රාථමික දත්ත රැස් කිරීමේ විධික්‍රමයක් නොවන්නේ මින් කුමක්ද?
දුරකථන සාකච්ඡා ක්‍රමය
ස්වයං ගණන් ගැනීම
නාභිගත කණ්ඩායම් ක්‍රමය
අභිලේඛන අධ්‍යයනය
නියැදි සමීක්ෂණයකට සාපේක්ෂව සංගණනයක් සිදු කිරීමේ වාසියක් වන්නේ මින් කුමක්ද?
අධික කාලයක් වැය වීම.
අධික පිරිවැයක් දැරිමට සිදු වීම.
සමීක්ෂණ නිලධාරීන් අධික ප්‍රමාණයක් යොදා ගැනීම.
නියැදුම් දෝෂ ඇති නොවීම.
ස්වායත්ත විචල්‍යය දෙකක් අතර සහසම්බන්ධතා සංගුණකය සඳහා ලැබෙන අගය වන්නේ කුමක්ද?
කිව නොහැක.
-1
1
0
පරායත්ත විචල්‍ය, ස්වායත්ත විචල්‍ය මෙන් යම් ගුණාකාරයක් වන විට සහසම්බන්ධතා සංගුණකයේ අගය වනුයේ;
0
1
ඕනෑම අගයක් ගනී
කිවනොහැක
නිර්ණන සංගුණකයේ අගය ................................... පිහිටයි.
-1 ත් +1 ත් අතර
-1 ත් 0 ත් අතර
0 ත් +1 ත් අතර
සෘණ අගයක් ගනී
විචල්‍යයක අගය කෙතරම් දුරට ඒකාකාරී බවින් දුරස් වී තිබේද යන්න දැක්වීමට යොදා ගනු ලබන සමුච්චිත ප්‍රතිශත වක්‍රය කුමන නමකින් හැඳින්වේද?
Z සටහන
ඔගිවිය
ලෝරන්ස් වක්‍රය
වෘන්තපත්‍ර සටහන
16, 11, 8, 24, 20, 7, 30, 11, 22, 14යන නිරීක්ෂණ සමූහයේ මධ්‍යස්ථය වනුයේ;
14.5
15
16
15.5
විද්‍යුත් දත්ත (Electronic Data) රැස් කිරීමේ ක්‍රමවල වාසියක් නොවන්නේ මින් කුමක්ද?
භාවිතා කිරීමේ පහසුව
ඉක්මනින් දත්ත ලබා ගැනීමට හැකි වීම
පිරිවැය අඩු වීම
ප්‍රතිචාර අනුපාතය අඩු වීම
එක් එක් පංති සංඛ්‍යාතයට අනුරූපවන පරිදි වර්ගඵලය ලැබෙන අයුරින් සිරස් සෘජුකෝණාස්‍ර ස්තම්භ එකට බද්ධ වන අයුරින් ඉදිරිපත් කරන ජ්‍යාමිතික නිරූපණය ......................................... ලෙස හැඳින්වේ.
සංඛ්‍යාත බහුඅස්‍රය
ඔගිවිය
ජාල රේඛය
ලෝරන්ස් වක්‍රය
ඉහත සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යන්‍යය වනුයේ;
12.5
16.4
18.2
11.4
P(A)=0.4 P(B)= 0.2 සහ P(A∪B)= 0.5 නම් P(A∩B')හි අගය වන්නේ,
0.4
0.3
0.2
0.6
සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යය 23.4 ක් ද මධ්‍යස්ථය 26.2 ක්ද සම්ම්ත අපගමනය 9 ක්ද වනවිට කුටිකතා සංගුණකය වනුයේ;
0.84
-0.93
-0.86
-0.98
නිරීක්ෂණ සමුහයක පළමු චතුර්ථකයෙහි අගය 16.25 ක්ද දෙවන චතුර්ථකයෙහි අගය21.5 ක්ද තෙවන චතුර්ථකයෙහි අගය 27 ක්ද වේ. නිරීක්ෂණ සමූහයේ චතුර්ථක අපගමනය වනුයේ;
4.375
2.475
6.896
5.375
ලෝරන්ස් වක්‍රය ඉදිරිපත් කරනු ලැබූ ඇමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයා කවුද?
මැක්ස් ඔටෝ ලෝරන්ස්
සැමුවෙල් ලෝරන්ස්
ලෝරන්ස් හාර්ටි
ලෝරන්ස් බට්ලර්
අගයන් සමූහයක හෝ ව්‍යාප්තියක මධ්‍යන්‍යයෙන් එම එක් එක් අගයන්හි අපගමන වල වර්ගයන්ගේ ඓක්‍යයෙහි සාමාන්‍ය .......................................... යන නමින් හැඳින්වේ.
මධ්‍යන්‍යය
මධ්‍යන්‍ය අපගමනය
සම්මත අපගමනය
විචලතාව
ආජන්ටිනාව නියෝජනය කළ 2020 වර්ෂයේ දෙසැම්බර් මස මිය ගිය ලෝක ප්‍රකට පාපන්දු ශූරයාගේ නම කුමක්ද?
සර්ජි බුටිස්ටා (Sarji Butista)
ජුවාන් බර්බාස් (Juwan Barbas)
රිකාඩෝ බොවිනි (Ricardo Bovini)
දියාගෝ මැරඩෝනා (Diego Maradona)
ලෝක දෑත් සේදීමේ දිනය කවදාද?
ඔක්තෝබර් 15
නොවැම්බර් 22
දෙසැම්බර් 18
අගෝස්තු 10
පහත දැක්වෙන සාගර අතුරින් ඉංග්‍රීසි හොඩියේ "S" අකුරේ හැඩය ගත් සාගරය කුමක්ද?
අත්ලාන්තික් සාගරය
ආක්ටික් සාගරය
ඉන්දියන් සාගරය
පැසිපික් සාගරය
කැස්පියන් මුහුදට ජලය සැපයෙන ප්‍රධානතම ජල මාර්ගය වන්නේ;
නයිල් නදිය
හොවැංහෝ නදිය
වොල්ගා නදිය
සින්දු නදිය
2020 වර්ෂයේ ශ්‍රී ලංකාවට බලපාන ලද සුළි කුණාටුව “බුරවි (Buravi)” ලෙස නම් කරනු ලැබූ රට වන්නේ;
ඉන්දියාව
මාලදිවයින
බංගලාදේශය
ශ්‍රී ලංකාව
හිස්තැනට සුදුසු සංඛ්‍යාව වන්නේ
2
8
6
1
10% බැගින් අවුරුදු 5කට රු. 500.00 මුදලක් පොළියක් ලෙස ලැබීමට අමල් ණයට ලබා දිය යුතු මුදල කීයද?
රු.2500.00
රු.3500.00
රු.1000.00
රු.2000.00
මීටර් 324ක වට ප්‍රමාණයක් ඇති පිට්ටනියක මීටර් 3 ක පරතරය ඇතිව සිටුවිය හැකි කොඩි ගණන කොපමණද
108
109
110
112
මිනිසුන් 5දෙනෙකුට පාරක් කැපීමට දින 08 ක් ගතවේ නම්, එම වැඩය දින දෙකකදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙකු අවශ්‍යද?
21
20
23
25
අනුයාත සංඛ්‍යා දෙකක එකතුව 61 කි. එම සංඛ්‍යා දෙක වන්නේ;
31,32
30,31
29,30
34,35
