WorksheetsGrade 6
Total questions: 21
Worksheet time: 14mins
මෙලොව ඉපදීමට පෙර බෝසතුන් වැඩ සිටියේ
තව්තිසා දෙව්ලොව
තුසිත දෙව්ලොව
මනු ලොව
අකනිටා බඹ ලොව
මෙයින් අවුරුදු දහසක් ඉකුත් වු කල වු කල බුදු කෙනෙකුන් උපදිනවා යි හඩ නගා කියමින් ඇවිදීම
බුද්ධ කෝලාහලය නම්වේ
පංච විලෝකනය නම්වේ
බුද්ධ ආරාධනය නම්වේ
බුදු උපත නම්වවේ
බෝසතාණන් වහන්සේට මනු ලොව ඉපදීමට ආරාධනා කලේ
සක් දෙවිඳු ය
මහා බ්‍රහ්මයා ය
සහම්පතී බ්‍රහ්මයා ය
ඝටීකාර බ්‍රහ්මයා ය
පංචමහා විලෝකනය පිළිවෙලින් සදහන් පිළිතුර වන්නේ
කාලය, දීපය,දේශය,කුලය,මව
මව,දේශය ,දීපය,කාලය, කුලය
කාලය, මව,දීපය, කුලය, දේශය
කාලය, දීපය, දේශය, මව,කුලය
බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගනු ලැබුවේ
පොසොන් පෝය දිනයක ය
ඇසළ පෝය දිනයක ය
වෙසක් පෝය දිනයක ය
දුරුතු පෝය දිනයක ය
බෝසත් කුමරු ට නම් තැබීම සිදු වූයේ කුමරු ඉපදී
හත්වන දිනයේ දී ය
හතරවන දිනයේ දී ය
දෙවන දිනයේ දී ය
පස්වන දිනයේ දී ය
සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා වූයේ
සර්වමිත පඩිවරයා ය
අසිත තවුසා ය
වප්ප තවුසා ය
කොණ්ඩඤ්ඤ තවුසා ය
සිදුහත් කුමරු විවාහ වුයේ වයස අවුරුදු
15 දීය
16 දී ය
24 දී ය
29 දී ය
විවාහ වීමට පෙර යශෝදරා දේවිය වාසය කලේ
කිඹුල්වත් නුවර
දෙව්දහ නුවර
අලව් නුවර
රජගහනුවර
වප්මඟුල් උත්සවය දින බෝසත් කුමරු වැඩූ භාවනාව වන්නේ
මෛත්‍රී භාවනාව
බුදුගුණ භාවනාව
ආනාපානසති භාවනාව
සමථ භාවනාව
සිදුහත් කුමරු ශිල්ප දැක්වීමේ උත්සවයේදී ශිල්ප දොළහක් දැක්වීය
හරි
වැරදි
යශෝදරා කුමරිය සුප්‍රබුද්ධ රජුගේ දියණියයි
හරි
වැරදි
සතර පෙරනිමිති දැකීමෙන් සිදුහත් කුමරු සතුටට පත් විය
හරි
වැරදි
සිදුහත් කුමරු තම ඉන බැදි පලදනාව කිසාගෝතමී කුමරියට තෑගි දුන්නේය
හරි
වැරදි
සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යන විට ඔහුගේ වයස අවුරුදු 29කි
හරි
වැරදි
බෝසත් කුමරුට සිවුරු පිරිකර පූජා කරන ලද්දේ ඝටීකාර බ්‍රහ්මයා ය
හරි
වැරදි
සිදුහත් බෝසත් කුමරුට රාජ්‍ය දෙකට බෙදාගෙන පාලනය කිරීමට ආරාධනා කලේ කොසොල් රජු ය
හරි
වැරදි
ආලාරකාලාම තවුසා වාසය කලේ විශාලාමහනුවර යි
හරි
වැරදි
බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කලේ අනෝමා ගංතෙර අසලය
හරි
වැරදි
චුතූපපාත ඤාණය යනු සියලුම කෙලෙස් නසන නුවණයි
හරි
වැරදි
මෙයින් අවුරුදු දහසක් ඉකුත් වු කල වු කල බුදු කෙනෙකුන් උපදිනවා යි හඩ නගා කියමින් ඇවිදීම
බුද්ධ කෝලාහලය නම්වේ
පංච විලෝකනය නම්වේ
බුද්ධ ආරාධනය නම්වේ
බුදු උපත නම්වවේ
