wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

1st Round (s)

Total questions: 16

Worksheet time: 16mins

Name
Class
Date
1.

Periplaneta americana යනු කුමන සත්වයාගේ

විද්‍යාත්ම නාමයද?

a)

A) මීයො

b)

B) මී මැසසො

c)

C) කැරපොත්තා

d)

D) මදුරුවා

2.

ශ්‍රී ලංකාවට ආවේණික්වූ "ලංකා අලියා"ගේ

විද්‍යාත්මක නාමය කුමක්ද?

a)

A) Elephas maximus

b)

B) Elephas maximus maximus

c)

C) Loxodonta africana

d)

D) Elephas maximus ceylonicus

3.

පක්ෂීන් (Aves) කාණ්ඩයේ විද්‍යාත්මක

නාමරණය පිළිබඳ සලකන විට Pavo cristatus

යනු වුද?

a)

A) ගිරවා

b)

B) මොනරා

c)

C) මයිනා

d)

D) කබරගොයා

4.

සංවාරක පක්ෂියෙකි,

a)

A) අවිච්චියා

b)

B) තඹ සේරුවා

c)

C) මයිලගොයා

d)

D) උකුසු බස්සා

5.

එක් දිනක්දී මී පැණි පත් හැන්දක් නිපදවීමට දල

වශයෙන් අවශ්‍ය මී මැස්සන් සංඛ්‍යාව,

a)

A) 60

b)

B) 150

c)

C) 250

d)

D) 400

6.

පසුපසට පියෑබිය හැකි පක්ෂියා,

a)

A) හමින්බර්ඩ්

b)

B) මල් පිළිහුඩුවා

c)

C) වැහි ලිහිණියා

d)

D) මැකොව්

7.

පලු ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ කුමන

කලාපයේද?

a)

A) තෙත් කලාපය

b)

B) අතරමැදි කලාපය

c)

C) වියළි කලාපය

d)

D) කඳුකර කලාපය

8.

පළොව මත තම ආධිපත්‍යය පතුරා ගත් ප්‍රථම

ශාක වංශය?

a)

A) Bryophyta

b)

B) Pterophyta

c)

C) Gymnosperms

d)

D) Angiosperms

9.

සිංහරාජ වනොන්තරය තුළ දැකිය ගතනොහැකි පක්ෂියා

a)

A) බට ඇටි කුකුළා

b)

B) ගිරා මලිත්තා

c)

C) කලු උකුස්සා

d)

D) පඩුවන් බස්සා

10.

දැවමය ශාකවල පණක් වායු හුවමාරු සදහා භාවිතා වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද?

a)

A) පූටිකාව

b)

B) වා සිදුරු

c)

C) ට්‍රිකොම

d)

D) මූලකෝෂ

11.

ප්‍රභාසංලේෂ්ණය සදහා අත්‍යවශ්‍ය වන වර්ණකය

කුමක්ද?

a)

A) ක්‌ලෝරෝෆිල්

b)

B) කැරොටින්

c)

C) සැන්තෝෆිල්

d)

D) ඇන්තෝසයනින්

12.

පහත සඳහන් ඒවායින් සමාජතිය ව්‍යුහය කුමක්ද?

a)

A) වවුලෙකුගේ පියාපත් සහ මිනිසාගේ අත්

b)

B) වවුලෙකුගේ පියාපත් සහ සමනලයකුගේ පියාපත්

c)

C) දැල්ලෙකුගේ ඇස් හා මිනිස් ඇස්

d)

D) බල්ලෙකුගේ කකුල් හා කෘමියෙකුගේ කකුල්

13.

පහත සඳහන් ඒවායින් ශ්‍රී ලංකාවට අවේනික

වන්නේ කුමක්ද?

a)

A) Cocos nucifera L.

b)

B) Marchantia

c)

C) Dipterocarpus grandiflorus

d)

D) Dipterocarpus zeylanicus

14.

මේවා අතරින් ශයිලම වහිනී ඒ නොමැති වන්නේ

කුමන එකෙහිද?

a)

A) Gnetum

b)

B) Pinus

c)

C) Cucurbits

d)

D) පොල්

15.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනොන්තරවල වෘක්ෂ

විවිධත්වය වැඩි වීමට ප්‍රධොන හේතුව කුමක්ද?

a)

A) වියළි කාලගුණය

b)

B) එකම වර්ගයේ ගස් වර්ධනය

c)

C) උෂ්ණත්ව හා වර්ෂපරාසවල විවිධත්වය

d)

D) මනුෂය මැදිහත් වීම

16.

පහත සඳහන් කුමන වෘක්ෂය ශ්‍රී ලංකාවටම

ආවේණික (Endemic) වෘක්ෂයක් ලෙස සැලකේද?

a)

A) නා

b)

B) එබනී (කළු දැල්)

c)

C) බෝ

d)

D) කොහොඹ

Similar Resources on Wayground