WorksheetsFirst Round
Total questions: 9
Worksheet time: 5mins
Name
Class
Date
1.
ඔබගේ නිවැරදි දුරකථන අංකය ඇතුලත් කරන්න.
( ත්‍යාග ලබා දීමේදී සම්බන්ද කරගත හැකි වන පරිදි )
4 lines
2.
දළදා වහන්සේ මෙරටට වැඩම කරනු ලබුවේ කුමන වරායට ද ?
a)
ගෝකණ්ණතිත්ථ
b)
ලංකාපටුන
c)
මහාතිත්ථ
d)
ජම්බුකෝලපට්ටන
3.
ශ්‍රී ලංකා ඉතිහාසය පිලිබද සදහන් ලංකාවේ පැරණිම ග්‍රන්ථය කුමක්ද ?
a)
මහාවංශය
b)
ථූපවංශය
c)
දීපවංශය
d)
බෝධිවංශය
4.
බුදුන් වහන්සේ පළමු ලංකාගමනයෙන් වැඩියේ කුමන ස්ථානයට ද ?
a)
නාගදීපය
b)
කැළණිය
c)
දිවා ගුහාව
d)
මහියංගනය
5.
වයඹ පළාතට අයත් දිස්ත්‍රික්ක ගණන කීයද ?
a)
1 යි
b)
2 යි
c)
3 යි
d)
4 යි
6.
විජය කුමරුගේ පියාගේ නම කුමක් ද ?
a)
සෙනරත් රජු
b)
සිංහබාහු
c)
දුටුගැමුණු රජු
d)
දේවානම්පියතිස්ස රජු
7.
මුල්ම වරට කඩදාසි නිපදවූ රට කුමක් ද ?
a)
රුසියාව
b)
ඇමරිකාව
c)
ඉන්දියාව
d)
චීනය
8.
" දළදා සිරිත " ලියවුණු යුගය කුමක් ද ?
a)
ගම්පොල යුගය
b)
දඹදෙණි යුගය
c)
පොලොන්නරු යුගය
d)
කුරුණෑගල යුගය
9.
ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත කුමක් ද ?
a)
ලංකාලෝකය
b)
ලක්මිණි පහන
c)
සරසවි සඳරැස
d)
සිංහල බෞද්ධයා
100 %
