wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

තර් ක ද්වාර විභාග ප්‍රශ්න (2013 - 2020)

Total questions: 14

Worksheet time: 32mins

Name
Class
Date
1.

(x+y). (x+z) බූලියානු ප්‍රකාශනය සරල කළ විට ..................... ලැබේ.

ඉහත හිස් තැන පිරවීම සඳහා වඩාත් ම යෝග්‍ය පිළිතුර කුමක්ද?

a)

x

b)

x.(y+z)

c)

x.y.z

d)

x+y.z

e)

x+y+z

2.

පහත දක්වා ඇති පරිපථයේ ප්‍රතිදානය (Q) නිරූපණය කරනු ලබන්නේ පහත දී ඇති කුමන බූලියානු ප්‍රකාශනයෙන්ද?

A හා B යනු ආදානයන් වේ.

a)

Α΄.Β΄+Α.Β΄

b)

Α΄.Β΄+Α.Β

c)

Α.Β+Α΄. Β΄

d)

Α΄.Β+Α.Β΄

e)

Α΄.Β+Α΄.Β'

3.

a, b, c හා d යන බූලියානු විචල්‍ය හතරක බූලියානු ශ්‍රිතයක් නිරූපණය කිරීම සඳහා පහත පෙන්වා ඇති කානෝ අනුරූපිත සැලැස්ම (Karnaugh Map Layout) අතුරෙන් නිවැරදි නොවන්නේ කුමන සැලැස්මද?

a)

Α΄.Β΄+Α.Β΄

b)

Α΄.Β΄+Α.Β

c)

Α.Β+Α΄. Β΄

d)

Α΄.Β+Α.Β΄

e)

Α΄.Β+Α΄.Β'

4.

පහත දක්වා ඇති තාර් කික පරිපථය සලකා බලන්න

ඉහත දක්වා ඇති පරිපථයේ සරල අවස්ථාවක් පිළිබිඹු කරන්නේ පහත දැක්වෙන කුමන පරිපථයක්ද?

a)

b)

c)

d)

e)

5.

පහත දක්වා ඇති S1, S2, S3 සහ S4 යන තද කරන බොත්තම් ස්විච් හතරක් ඇති පරිපථය සලකා බලන්න. මෙම ස්විච් හතර මුදාහැර ඇති (released) හෝ තදකර (pushed) ඇති අවස්ථාවලින් එක් අවස්ථාවක පමණක් පවතින අතර 0 හා 1 මගින් එම අවස්ථා පිළිවෙළින් නිරූපණය කරනු ලැබේ.

(සටහන: පහත දී ඇති පරිපථයෙහි සියලු ස්විච 0 අගය ගන්නා මුදා හැර ඇති අවස්ථාවේ පවතී.)

බල්බය දැල්වෙන අවස්ථාව අගය 1 මගින් නිරූපණය කරන්නේ නම්, පහත දක්වා ඇති කුමන බූලියානු ප්‍රකාශනය මගින් බල්බයේ කාර්යය නිරූපණය කරන්නේද?

a)

S1.S4. (S2 + S3)

b)

(S1+S2). (S3+S4)

c)

(S1 . S2) + (S3 . S4)

d)

S2 + ( S1 . S4) + S3

e)

S1 + (S2 . S3) + S4

6.

පහත පෙන්වා ඇති සාර්වත්‍ර (universal) ද්වාර ආධාරයෙන් ස්ථාපිත කරන ලද සංයුක්ත (combinatory) පරිපථය සලකන්න.

ඉහත පරිපථය සමතුල්‍ය වනුයේ,

a)

AND ද්වාරයකටය.

b)

OR ද්වාරයකට ය.

c)

NAND ද්වාරයකට ය.

d)

NOR ද්වාරයකටය.

e)

NOT ද්වාරයකටය.

7.

පහත පෙන්වා ඇති සර්වත්‍ර (universal) ද්වාර ආධාරයෙන් සාදා ඇති තාර් කික පරිපථය සලකන්න:

ඉහත පරිපථය තුල්‍ය වනුයේ,

(2016)

a)

NOT ද්වාරයකටය.

b)

AND ද්වාරයකටය.

c)

OR ද්වාරයකටය.

d)

NAND ද්වාරයකට ය.

e)

NOR ද්වාරයකටය

8.

සංඛ්‍යාංක පරිපථ ගොඩ නැගීමේ දී NOT, AND හා OR ද්වාර වෙනුවට NAND හා NOR ද්වාර භාවිත කිරීම පිළිබඳ පහත දැක්වෙන වගන්ති සලකන්න

A - ඒවා තාර්කික පරිපථ නිර්මාණකරණය සරල කරයි.

B - ඒවා අඩු විදුලි පරිභෝජනයක් කරන තාර්කික පරිපථ ගොඩනැගීම සඳහා උපකාර කරයි.

C - ඒවා තාර්කික පරිපථ ගොඩනැංවීම වඩාත් ලාභදායි කරයි.

ඉහත දැක්වෙන වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ, (2017)

a)

A පමණි.

b)

A සහ C පමණි.

c)

B පමණි.

d)

B සහ C පමණි.

e)

A සහ B පමණි.

9.

(2018 -21)

a)

I පමණි.

b)

III පමණි.

c)

II පමණි.

d)

I සහ II පමණි.

e)

II සහ III පමණි.

10.

(2018-22)

a)

I පමණි.

b)

III පමණි.

c)

II පමණි.

d)

I සහ II පමණි.

e)

I , II සහ III සියල්ල

11.

රූපසටහන ආශ්‍ර යෙන් නිවැරදි පිළිතුර/ පිළිතුරු තෝරන්න (2019-37)

a)

එය පූර් ණ ආකලකයක් (Full Adder) ක්‍රියාත්මක කරයි

b)

S ප්‍රතිදානය,

S= A ⊕ B ⊕ Cin

වේ

c)

Cout තර් කන ශ්‍රිතය,

AB +BCin+ACin

ලෙස ගත හැකිය

d)

අර් ධාකලක දෙකකින් පමණක් නිර්මානය වී ඇත

e)

බිටු 03ක් ආකලනය කල හැකිය

12.

පරිපථයෙහි තිත් ඉරි මගින් වට කරන ලද කොටසක් පිළිබඳව පහත කවර වගන්ති / වගන්තියක් සත්‍ය වේ ද?

(2019-38)

a)

එය අර් ධ ආකලකයක් (half adder) ක්‍රියාත්මක කරයි.

b)

එය AND සහ OR ද්වාර පමණක් භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැක.

c)

එය NAND ද්වාර පමණක් භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැක

d)

පරිපථයෙහි මතක කෝෂයක් පවතී.

e)

බිටු 03ක් ආකලනය කල හැකිය

13.

දී ඇති කානෝ (karnaugh) සිතියම සලකන්න.

කානෝ සිතියමෙහි වෙන්කර දක්වන ලද ඛණ්ඩ දෙකට අනුරූප නිවැරදි තර්කන ප්‍රකාශනය පහත දැක්වෙන කවරක්ද?

(2019-39)

a)

A C +AB\overline{A}\ \overline{C}\ +AB

b)

(A +C)(A+ B)\left(\overline{A}\ +\overline{C}\right)\left(A+\ B\right)

c)

AC +A BAC\ +\overline{A}\ \overline{B}

d)

AB +BC A\overline{B}\ +B\overline{C}\

e)

(A + C)(A + B)\left(A\ +\ C\right)\left(\overline{A}\ +\ \overline{B}\right)

14.

දෙන ලද ප්‍රකාශනයට තුල්‍ය වන වඩාත්ම සුළු කරන ලද ප්‍රකාශනයද?

(2020-9)

a)

b)

c)

d)

e)

Similar Resources on Wayground