NEW
Font size
Worksheetsමාසික පරීක්ෂණය 2021මැයි ගණිතය
Total questions: 40
Worksheet time: 2hrs 0mins
12% ක වාර්ෂික සුළු පොළී අනුපානිකයක් යටතේ රු. 5000 ක් ණයට ගත් නිමල් මාස 2 කට පසු ණය ගෙවා නිදහස් විය. ඔහු ගෙවූ මුදල කොපමණද?
රු. 100
රු. 6000
රු. 5100
රු. 4900
y= 2x + 3 රේඛාවට සමාන්තරව (0,5) ලක්ෂ හරහා යන රේඛාවේ සමීකරණය වන්නේ
y=2x+5
y=2x
y=2x+2
y=2x-3
A ={ 2 ≤ x ≤ 10; ප්‍රථමක සංඛ්‍යා } මෙම කුලකයේ
A={3,3,7}
A{3,5,7,10}
A={2,3,5,7}
A={2,3,5,7,10}
x2-5x+6 හි සාධක වන්නේ
(x-3)(x+2)
(x+2)(x-3)
(x-6)(x+1)
(x-3)(x-2)
අරය 7 cm ක් වන සිලින්ඩරාකාර භාජනයක පරිමාව 1848 cm3කි . ඒහි උස වන්නේ
12cm
20cm
40cm
10cm
3x+2y=13 , 2x+3y=12 නම් මෙය නොවිසදා (x+y) හි අගය සෙවූ විට පිළිතුර වන්නේ
x+y=25
x+y=5
x+y=1
x+y=1312
x2+6x+(a)=(x+b)2 මෙම ප්‍රකාෂ a වල හා b වල අගයන් පිළිවලින්
6 , 6
6 , 3
9 , 3
3 , 9
මෙහි X හි අගය වන්නේ
a+b+c
a+b+d
b+d+c
a+b+c+d
කමිසයක මිල රු. 1400 කි . ඒය වට්ටමක් සහිතව මිලට ගත්විට රු 1288 කි . ඒහි වට්ටම හා ඒහි ප්‍රතිෂතය වන්නේ
රු 88, 8%
රු 100 , 10%
රු 20 ,5%
රු112 ,8%
නිමල් හා කමල් අතර 3 :5 අනුපාතයට මුදලක් බෙදූ විට දෙදෙනාට ලැබුණු මුදල් අතර වෙනස රු. 600 ක් නම් කමල්ට ලැබුනු මුදල වන්නේ
රු. 1500
රු. 900
රු 2400
රු 1200
3x+5x= 8 x හි අගය සොයන්න
8කි
15 කි
120කි
15120කි
දෙහිගෙඩි 5 ක මිල =අඹ ගෙඩි 3 ක මිල = අැපල් ගෙඩි 2ක මිල
අැපල් ගෙඩි 5ක මිල රු. 300 ක් නම් දෙහි ගෙඩියක ,අඹ ගෙඩියක, අැපල් ගෙඩියක මිල පිළිවෙලින්.
රු. 50 , රු. 40 , රු. 60
රු. 48 , රු. 40 , රු. 60
රු.24, රු. 80 , රු. 60
රු. 24 , රු. 40 , රු. 60
37 හි අගය අාසන්න පළමු දශමස්ථානයට
5.9
6.1
6.2
6.3
x = -2 වූ විට පහත ඒවායින් නිවැරදි වන්නේ
x - 5 > 0
x+−3≥−3
x + 3 − 5< −2
x+3<x−5
r = 7 cm ක් හා r = 3.5 cm ක් වූ වෘත්ත දෙකක වර්ගඵලය අතර අනුපාතය
1:2
2:1
1:4
4:1
සමාන්තර ශ්‍රේඪියක අටවන පදය 17 කි . ඒම ශේණියේ 15 වන පදය 31 කි නම් ඒහි මුල් පදය හා පොදු අන්තරය පිළිවෙලින්
3 , 2
2 , 3
4 , 3
3 , 4
3.24×10−3 මෙම සංඛ්‍යාව සාමාන්‍ය අාකාරයට ලියූ විට
324000
3.2400
0.324
0.00324
වඩා නිවැරදි ප්‍රකාශය වන්නේ
A) 2500 ×51>2000
B) -3 + 8 = 5
C) 8 . 7 ×102 = 870
D) (x + 3)2 ≥5 , x=−1 වූ විට
A හා B
B හා C
C හා D
A හා D
යම් සංඛ්‍යාවක් අාසන්න 10 ට වැටයූ විට . පිළිතුර 40 කි . ඒම සංඛ්‍යා අැතුලත් වරනය වන්නේ
35 , 36 , 37 , 41 , 48
34 , 35 , 36 , 37 , 38 , 39
48 , 49 , 50 , 51 , 52
37 , 38 , 39 , 41 , 42
මෙහි C=Dනම් A:C අතර අනුපාතය වන්නේ
3:2
2:3
8:5
5:8
(X2+12X+32) ÷ (X+8) හි පිළිතුර වන්නේ
(X-8)
(X-4)
(X+6)
(X+4)
log x64= y (xට හා yට පිළිවෙලින් තිබිය නොහැකි අගයන් වන්නේ
2 හා 6
4 හා 3
2 හා 8
8 හා 2
පහත ඒවායින් සන්තතික දක්තයක් නොවන්නේ
ළමයකුගේ බර
ශාලාවක දිග
කුලුණක උස
ගසක ගෙඩි ගණන
ළමයි 5 දෙනෙකුගේ බරෙහි මධ්‍යන්‍ය 48kg කි තවත් ළමයෙකු ඒකතු කල විට බරෙහි මධ්‍යන්‍ය 45kg කි . ඒකතුවූ ළමයාගේ බර
45 kg
48 kg
30 kg
60 kg
පහත සංඛ්‍යා අතුරින් පයිතගරස් ත්‍රිකයක් නොවන්නේ
3,4,5,
5,12,13
7,8,9
6,8,10
x+11+x−11 සුළු කරන්න
x+122
(x−1)22x
(x−1)22
x2−12x
x+11+x−11 සුළු කරන්න
x+122
(x−1)22x
(x−1)22
x2−12x
xy−3 හි අගය සොයන්න ( y x=31 )
−38
−83
0
6
අරය 3.5cm වූ අර්ධ ගෝලයේ මුළු වර්ගඵලය සොයන්න
115.5cm2
116.5cm
77cm2
38.5cm2
කේතුවේ පරිමාව සොයන සූත්‍රය වන්නේ
πr2h
2πr2h
31πrh
πr2h×31
සෘජු කෝණී ත්‍රිකෝණයක සෘජුකෝණයට බද්ධ පාද 2 හි දිග 4cm නම් කරණයේ දිග සොයන්න
16 cm
32 cm
16cm
42 cm
අර්ධ ගෝලයක පරිමාව සොයන සූත්‍රය වන්නේ
34πr3
64πr3
31πr3
43πr3
4a3+32a සුළු කරන්න
12a6a
12a8a2+9
7a5a
4a+33+2a2
{ (23) } 2 පිළිතුර ලියන්න
8
0
1
6
25 කරනය වන විට අනෙක් පාද වල දිග වන්නේ
4 , 3
3, 3
5 , 2
3 , 2
සෘජු උස 2r ද අරය 2r වන සිලින්ඩරයේ පරිමාව සොයන්න
πr2h
1422 r2h
2πr2h
4πr2h
3y÷3y පිළිතුර වන්නේ
31
1
9y2
67
2+2 හි අගය ලියන්න
22
2
4
22
321 හරය පරිමේය කරන්න
16
32
82
232
log 2 + log 5 අගය සොයන්න
lg 100
2
1
lg 7
