wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මාසික පරීක්ෂණය 2021 මැයි - පෙරදිග සංගීතය

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

1770 ජර්මනියේ බොන් නුවර උපත ලද්දේ

a)

බීතෝවන්

b)

මෝසාර්ට්

c)

හෙයිඩීන්

2.

කෝරල් සිම්ෆනියේ නිර්මාතෘ වන්නේ

a)

මෝසාර්ට්

b)

යානි

c)

බීතෝවන්

d)

ෂූබර්ට්

3.

වයස අවුරුදු 8දී ප්‍රථම සංධ්වනිය නිර්මාණය කලේ

a)

යානි

b)

මෝසාර්ට්

c)

හයිඩින්

d)

යානී

4.

නූතන යුගයේ අපරදිගින් බිහිවූ ප්‍රචලිත සංගීතඥයෙකි

a)

මොසාර්ට්

b)

යානි

c)

ශකීර් හුසේන්

d)

හෙයිඩින්

5.

"සුවද සබන් අැගගාලා" ගීතය අැතුලත් නව නාට්‍ය වන්නේ

a)

රාජ කපුරු

b)

තටු

c)

තාරාවෝ ඉගිලෙති

d)

සෝබාව දේ

6.

මේජර් කෝඩයක් නිර්මාණය කිරීමේදී නිවැරදි ස්වර අංකනය

a)

2,5,8

b)

1,4,8

c)

1,5,8

d)

1,6,8

7.

මයිනර් කොඩයක් නිර්මාණයේදී නිවැරදි ස්වර අංකනය

a)

1,4,8

b)

1,5,8

c)

1,6,8

d)

8,4,2

8.

කෝමල නිෂාදය හතරවන ස්වරය ලෙස යෙදෙන ස්කේලය

a)

C මේජර්

b)

D මේජර්

c)

F මේජර්

d)

G මේජර්

9.

යමන් රාගාශ්‍රිත ස්වර ඛණ්ඩයකි

a)

.නි රි ස

b)

සරි සරිප

c)

සරිග පග-

d)

..නි ස රි

10.

කවුරු දෝ අර කවුළුවෙන් ගීතය අැසුරුකරන රාගය

a)

යමන්

b)

බිලාවල්

c)

භෙෙරවී

d)

කාෆි

11.

කාෆි රාගයේ තානාලංකාරය කි

a)
b)
c)
d)
12.

අබතෝරි බාංකි ලෝ අනියාරේ මෙම ගී පදය

a)

භෙෙරවී මධ්‍ය ලය ගීතයකි

b)

යමන් ලක්ධණ ගීයකි

c)

කාෆි රාගාශ්‍රිත ගීයකි

d)

භූපාලි මධ්‍යලය ගීයකි

13.

භූපාලී රාගයේ ඵාඨය වන්නේ

a)

බිලාවල්

b)

කාෆි

c)

භෙෙරවී

d)

කල්‍යාණ

14.

සරිස , ගමප ස්වර සංගතිය වන්නේ

a)

බිලාවල්

b)

යමන්

c)

කාෆි

d)

භූපාලි

15.

ධා ධිං ධිං ධා මෙම ඨේකා කොටස අයත් තාලය වන්නේ

a)

දාදරා තාලය

b)

ත්‍රිතාලය

c)

කෙහෙර්වා තාලය

d)

ලාවනී තාලය

16.

මාත්‍රා 2 සහ 3 වශයෙන් විභාග වන තාලය

a)

ජප්තාලය

b)

ඛෙම්ටො

c)

දීප්චන්දි

d)

ලාවනී

17.

දුර පනෙන තැනිතලා මෙම ගීතය සදහා වාදනය කලයුතු තාලය

a)

කෙහෙර්වා

b)

දීප්චන්දි

c)

දාදරා

d)

ත්‍රිතාල්

18.

දීප්චන්දි තාලයට සමාන තිත

a)

සුළු තනි තිත

b)

සුළු මැදුම් දෙතිත

c)

මැදුම් තනිතිත

d)

මැදුම් මහ දෙතිත

19.

මෙම ස්වර F මේජර් ස්කේලයෙන් ලනියූවිට

a)
b)
c)
d)
e)
20.

මෙම ස්වර ඛණ්ඩයේ තුන්වන හාමනිය

a)
b)
c)
d)