NEW
Font size
Worksheetsමාසික පරීක්ෂණය 2021 මැයි චිත්‍ර කලාව
Total questions: 20
Worksheet time: 20mins
ස්ටැන්ලි අබේසිංහ ශිල්පියාගේ සිතුවමක් වන්නේ
උළු පෝරනුව
කියවන ළමයා
අැසල පෙරහැර
කුකුල් පොරය
ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව නිර්මාණය කරන ලද්දේ
ජී.ඒස්. ප්‍රනාන්දු
ඔබ්රිකොලම්
ජෙෆ්රි යූනුස්
කැමිලස් පෙරේරා
M.A. කරැණාරත්න ශිල්පියාගේ "සදපායා" නම් සිතුවමට වස්තුවිෂය වී අැත්තේ
සරල බව හා සංකේතාත්මක බව
ශ්‍රියා කාන්තාවකගේ රූප ස්වභාවය
ස්වභාවධර්මෙය් නිශ්චිත අවස්ථාවක්
අමාවක දිනක රාත්‍රී අහස
ද්‍රව්‍ය බලා අැදීමේ චිත්‍රයක් නිර්මණය කිරීමේදී වඩාත්ම අවධානය යොමුකළ යුතු වන්නේ
ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබදව අවධානය යොමුකිරීම
ද්‍රව්‍ය අැදීමේදී ජ්‍යාමිතික උපකරන භාවිතයෙන් වැලකිය යුතු බව
ද්‍රව්‍ය වර්ණ ගැන්වීමේදී ස්වභාවිකත්වය දැක්වෙන අාකාරයට වර්ණ කිරීම
ද්‍රව්‍යයන්ගේ ගති ලක්ෂන තේරුම් ගෙන පෙනෙන අයුරින් චිත්‍ර අැදීම
පුවත්පත් කාටුන් චිත්‍ර කලාවේ දැකියහැකි ලක්ෂණයක් නොවන්නේ
වචන රැසකින් කිවයුතු දේ කෙටියෙන් ප්‍රකාශ කිරීම
සෑම පුද්ගලයෙකුටම රස විදීමේ හැකියාව
පවතින සමාජ,අාර්ථික, දේශපාලනහා සංස්කෘතික දුර්වලතා හාස්‍යට දක්වන අයුරින් අැදීම
සිද්ධියක් නිරූපනය කිරීමේදී භාෂා භාවිතය වෙනස් නොවේ
"43 කණ්ඩායම නැමති කාටුන් සිතුවම නිර්මාණය කල ශිල්පියා වන්නේ
ඔබ්රි කොලට්
ඩබ්.අාර්. විජේසෝම
කැමිලස් පෙරේරා
ජෙෆ්රි යූනුස්
මුදලිදු ඒ.සී.ජී.ඒස් ශිල්පියාගේ සිතුවම් 2 ක් වන්නේ
කුඹල් හල - අැසළ පෙරහැර
කියවන ළමයා - කුකුල් පාෙරය
වඩුවාගේ නිවස - යකැදුරාගේ දියනිය
සකුන්තලා - මිනිසා සහ බල්ලෝ
දුෂ්කරක්‍රියාව දැක්වෙන මූර්තියෙන් පිළිබිබු නොවන ලක්ෂණය වන්නේ
ත්‍රිමාන ලක්ෂණ මතුවන අයුරින් නිර්මාණය කර අැත.
උත්තල හා අවතල හැඩ භාවිතා කර අැත
ලෝකඩ වාත්තු ශිල්ප ක්‍රමය භාවිතා කරමින් නිර්මාණය කර අැත
අක්ෂිගෝචර ස්භාවිකවාදී කලා භාවචිතා කර අැත
" ඒකලස් කිරීමේ" කලාව භාවිතා කරමින් කළ නිර්මාණයක් වන්නේ
මිනිසා සහ බල්ලෝ
දුෂ්කරක්‍රියාව
කොලඹ රාජකීය විදුහලේ කැටයම
සකුන්තලය
යුරෝපීය ශාස්ත්‍රාලීය යථාර්ථ වාදී කලා ශෙෙලියේ ලක්ෂණයක් නොවන්නේ
සීමිත වර්ණ භාවිතය
පර්යාව ලෝකන ලක්ෂන නොමැති වීම
යථා ලෝකයෙ වස්තු ඒ අයුරින්ම දැකිය නොහැකි වීම
බ්‍රිතාන්‍ය රාජකීය ශාස්ත්‍රාලීය අැරබ් චිත්‍ර කලාවකි
උළු පෝරනුව නම් මෙම සිතුවම ජී.ඒස්. පුනාන්දු ශිල්පියා විසින් තෙලි සායම් මාධ්‍යයෙන් සිතුවම් කර අැත
ඉහත ප්‍රකාශය වැරදියි
ඉහත ප්‍රකාශය නිවැරදියි
මෙම රූපයේ දැක්වෙන්නේ ජෙෆ්රි යූනුස් මහතාය
ඉහත ප්‍රකාශය වැරදියි
ඉහත ප්‍රකාශය නිවැරදියි
මෙම සිතුවම නිර්මාණය කල ශිල්පියා වන්නේ
කැමිලස් පෙරේරා
ජෙෆ්රි යූනුස්
මුදලිදු ඒ.සී.ජී.ඒස්
ජේ . කනකසභාපති
මෙම සිතුවම නම් කරන ලද්දේ
යකැදුරා හා දියනිය
යකැදුරාගේ දියනිය
යක් දියනිය
කුකුල් පොරය නම් මෙම සිතුවම කේ . කනක සභාපති ශිල්පියාගේ නිර්මාණයක් නොවේ
ඉහත ප්‍රකාෂය නිවැරදි වේ
ඉහත ප්‍රකාෂය වැරදි වේ
මෙම මුර්තියේ නිර්මාණශිල්පියා වන්නේ
කේ. කනකසභාපති
ඒ. මාර්ක්
තිස්ස රණසිංහ
ස්ටැල්ලි අබේසිංහ
මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ස්ටැන්ලි අබේසිංහ ශිල්පියා විසිනි
ඉහත ප්‍රකාශය වැරදියි
ඉහත ප්‍රකාශය වැරදියි
මෙම කාටුන් චරිතය අදින ලද්දේ
කැමිලස් පෙරේරා
ඩබ්. අාර්. විජේසෝම
ජෙෆ්රි යූනුස්
ඔබ්රි කොලට්
මෙම මූර්තිය නිර්මාණය කල ශිල්පියා වන්නේ
තිස්ස රණසිංහ
ඒච්.ඒ. කරුණාරත්න
ඒ. මර්ක්
ස්ටැන්ලි අබේසිංහ
මෙහි අාභාෂය ගණිකවාදී සහ වියුක්ත කරන ලක්ශණ පෙන්වයි
ඉහත ප්‍රකාශය වැරදියි
ඉහත ප්‍රකාශය නිවැරදියි
