NEW
Font size
S
M
L
XL
Worksheetsධාරා විද්‍යුතය - 8 ශ්‍රේණිය
Total questions: 8
Worksheet time: 4mins
Name
Class
Date
1.
විද්‍යුත් ධාරාවක් ගලන සම්මත දිශාව ?
a)
+ අග්‍රයේ සිට - අග්‍රයට
b)
- අග්‍රයේ සිට + අග්‍රයට
c)
- අග්‍රයේ සිට - අග්‍රයට
d)
නියමිත දිශාවක් නොමැත
2.
විද්‍යුත් ධාරාවක දිශාව හදුනා ගැනීමට භාවිත කල හැකි උපකරණයකි.
a)
ඇමීටරය
b)
වෝල්ට් මීටරය
c)
ප්‍රතිරෝකය
d)
ධාරිත්‍රක
3.
විභව අන්තරය මනින ඒකකයේ සංකේතය?
a)
F
b)
V
c)
A
d)
G
4.
සාමාන්‍ය වියළි කෝෂයක වෝල්ටීයතාව?
a)
12V
b)
10V
c)
1.5V
d)
2.5V
5.
ප්‍රතිරෝධය යනු,
a)
බැටරියක අග්‍ර අතර වෝල්ටීයතාව
b)
සන්නායකයක් තුළින් ගලන ධාරාව
c)
කෝෂයක අග්‍ර අතර විභව වෙනස
d)
සන්නායකය මගින් ගලන ධාරාව කෙරෙහි ඇති කරන බාධාව
6.
විභව අන්තරය මනින උපකරණයකි.
a)
b)
c)
d)
7.
පරිපථයකට ඇමීටරයක් සම්බන්ධ කල යුතු ආකාරය වන්නේ,
a)
ශ්‍රේණිගතවයි
b)
සමාන්තරගතවයි
c)
ප්‍රතිවිරුද්ධ අග්‍ර වලටයි
d)
සම්බන්ධ කල නොහැක
8.
වෝල්ට්මීටරයක් පරිපථයකට සම්බන්ධ කල හැක්කේ,
a)
සමාන්තරගතවයි
b)
ශ්‍රේණිගතවයි
c)
සම්බන්ධ කල නොහැක
d)
ප්‍රතිවිරුද්ධ අග්‍රවලටයි
Reset
