wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 08 science

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත්වීම හඳුන්වනුයේ,

a)

විද්‍යුත් ධාරාවේ තාපන ඵලය

b)

විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය

c)

විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය

d)

විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය

2.

ආම්ලීකෘත ජලයට කාබන් ඉලෙක්ට්‍රොඩ මගින් විද්‍යුතය ලබා දුන් විට,

a)

කිසිවක් නිරීක්ෂණය නොවේ.

b)

එක් කාබන් කූරක් අසලින් වායු බුබුළු පිට වේ.

c)

කාබන් කූර දිය වේ.

d)

කාබන් කූරු දෙක අසලින්ම වායු බුබුළු පිටවේ.

3.

විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය උපයෝගී කර ගනිමින් ලෝහමය වස්තුවක් මත වෙනත් ලෝහයක් ආලේප කිරීම

a)

චුම්බකත්වය

b)

විද්‍යුත් ලෝහාලේපනය

c)

ආලෝක විමෝචනය

d)

ප්‍රතිරෝධය

4.

විද්‍යුත් ලෝහාලේපනයේදී කෝෂයේ ධන අග්‍රයට සම්බන්ධ කරනුයේ ,

a)

ආලේප කරන ලෝහ තහඩුව

b)

ලී කැබැල්ලක්

c)

රසායනික ද්‍රව්‍යක්

d)

ලෝහය ආලේප කරන භාණ්ඩය

5.

විද්‍යුත් ලෝහාලේපනය යොදා ගන්නා අවස්ථාවක් නොවන්නේ,

a)

ආභරණ වල රිදී හා රන් ආලේපනය කිරීම.

b)

යකඩ වලින් තැනූ හැදී , පිහි වල නිකල් ලෝහ ආලේප කිරීම.

c)

ආහාර ගබඩා කිරීමට යොදා ගන්නා යකඩ භාජන වල ටින් ලෝහය ආලේපය

d)

රන් ආභරණ නිෂ්පාදනයේදී