NEW
Font size
Worksheetsමාසික පරීක්ෂණය 2021 මැයි - ව්‍යාපාර අධ්‍යයනය
Total questions: 20
Worksheet time: 10mins
රක්ෂණ මූළධර්මයක් නොවන්නේ
රක්ෂණ හිමිකම්
හානි පූර්ණය
වන්දි ලැබීම
උපරිම විශ්වාසය
ප්‍රවාහන මූලිකාංගයකි
බස් රථ
අධිවේගී මාර්ග
මාධ්‍යය
ගිනිගත් නැව
සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංගයක් නොවන්නේ
යවන්නා
ලිපිය
ලබන්නා
ප්‍රතිචාරය
ගිනිගත් නෞකාව අයත් වන ප්‍රවාහන මූලිකාංගය
මාර්ගය
මාධ්‍යය
බලය
පර්යන්තය
වෙනස් වන පොළී අනුපාතයක් ලබා දෙන ගිණුම් වර්ගයකුමක්ද?
ජංගම ගිණුම
ඉතිරිකිරීමේ ගිණුම
ස්ථාවර තැම්පතු ගිණුම
සිසු උදාන ගිණුම
පොළී රහිත ගිණුම් වර්ගය කුමක්ද?
ජංගම ගිණුම
ඉතිරිකිරීමේ ගිණුම
ස්ථාවර තැම්පතු ගිණුම
සිසු උදාන ගිණුම
තැම්පත් කරන මුදල හා කාලය මත ලබාදෙන පොළිය වෙනස් වන්නේ
ජංගම ගිණුමේය
ඉතිරිකිරීමේ ගිණුමේය
ස්ථාවර තැම්පතුවේය
සිසු උදාන ගිණුමේය
ව්‍යාපාරයක අරමුණ තීරණය කිරීම අයත් වන්නේ
සැළසුම්කරණය
සංවිධානකරණය
මෙහෙයවීම
පාලනය
යන්ත්‍ර මිලදී ගැනීම කුමන කළමනාකරණ කාර්යට අයත් ද?
සැළසුම්කරණය
සංවිධානකරණය
මෙහෙයවීම
පාලනය
සේවකයින් නිසිපරිදි හැසිරවීම අයත් වන්නේ
සැළසුම්කරණයටය
සංවිධානකරණයටය
මෙහෙයවීමටය
පාලනයටය
මූල්‍ය ප්‍රකාශණ කට්ටලයක අැතුලත් වන්නේ
මූල්‍ය තත්ව ප්‍රකාශනය
මුදල් පොත
ගැණුම් ජනලය
ශේෂ පිරික්සුම
ලාභ හො අලාභ ප්‍රකාශනය පිළියෙල කිරීමේ අරමුණ වන්නේ
මුදල් ශේෂය ගණනය කිරීම
මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම
මූල්‍ය තත්වය ගණනය කිරීම
දළ ලාභය ගණනය කිරීම
ලාභ හෝ අලාභ ප්‍රකාශනයට අදාල නොවන අයිතම
ගැනුම්
විදුලි ගාස්තු
විකුණුම්
බැංකුණය
දළ ලාභය ගණනය කිරීමට අවශ්‍ය නොවන්නේ
විකුණුම්
ගැණුම්
ලද වට්ටම්
ඉතිරි තොග
ව්‍යාපාරයක ප්‍රධාන අාදායම් මාර්ගය
විකුණුම්
වෙනත් අාදායම්
විකුණුම්
ණයගැතියා්
ශුද්ධ ලාභය ගණනය කිරීමට අවශ්‍ය නොවන්නේ
දළ ලාභය
වෙනත් අාදායම්
විකුණුම්
ණයගැතියේ
වියදම් වර්ග 04 ට අයත් නොවන්නේ
පරිපාලන වියදම්
මූල්‍ය වියදම්
තොග හානි
වෙනත් වියදම්
විකුණුම් සේවක වැටුප් අයත් වන්නේ
පරිපාලන වියදම්
බෙදාහැරීෙම් වියදම්
මූල්‍ය වියදම්
වෙනත් වියදම්
තොග හානි අලාභ අයත් වන්නේ
පරිපාලන වියදම්
බෙදාහැරීමේ වියදම්
මූල්‍ය වියදම්
වෙනත් වියදම්
ණය පොලී අයත් වන්නේ
පරිපාලන වියදම්
බෙදාහැරීමේ වියදම්
මූල්‍ය වියදම්
වෙනත් වියදම්
