NEW
Font size
Worksheetsරන් අඩ පැය
Total questions: 10
Worksheet time: 5mins
උතුරු දිශාව නැගෙනහිර දිශාවත් අතර ඇති දිශාව කුමක්ද ?
ඊශාන
නිරිත
වයඹ
සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක දෙක කුමක්ද ?
4050, 4060 , 4070 ,.........., .......
4080 ,5000
4060 , 4050
4080 , 4090
ධාරිතාවය 1500 ml ක් වන භාජනයක ජලය 900 ml තිබේ . එම භාජනයට තවත් ජලය 900ml සීරුවෙන් වත්කළ විට භාජනයෙන් පිටතට යන උතුර යන ජල පරිමාව කොපමණද
300ml
200ml
500ml
ඒක දේශික ශාකයක් වන්නේ
අඹ
දෙළුම්
හොර
රතු සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් සෑදෙන වර්ණය කුමක්ද
තැඹිලි
රෝස
දම්
මැස්සන් නිසා පැතිරීමට ඉඩ ඇති රෝගයකි .
මැලේරියාව
ජලභීතිකාව
පාචනය
වර්ෂාව රහිත දිනවල අලුයම මෙන්ම සැදෑ කාලයේදී අහසේ පැහැදිලිව දිස්වන ග්‍රහ වස්තුවක් වන්නේ
සිකුරු
අඟහරු
සෙනසුරු
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද ?
අත් පන්දු
දැල්පන්දු
ක්‍රිකට්
පොළොවේ වැඩෙන ශාකයක් ජලය හා පෝෂක ලබා ගන්නේ
මුල් මගිනි
මල් මගිනි
බීජ මගිනි
පැළෑටිවල කොළ ආහාරයට ගන්නා සතෙකි .
මී මැස්සා
සමනලයා
දළඹුවා
