wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

maths part two

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

2න් 5න් හා 10න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව කුමක්ද?

a)

248

b)

255

c)

270

2.

හාල් 10kg මල්ලක මිල රු.900කිග හාල් 1kg මිල කීයද?

a)

රු.105

b)

රු.90

c)

රු.70

3.

නවය රෝම සංඛ්‍යාවක් ලෙස ලියූ විට පිළිතුර කුමක්ද?

a)

9

b)

XI

c)

IX

4.

ඔබේ පියාගේ සහොදරිය ඔබේ කවුද?

a)

පුංචි අම්මා

b)

ලොකු අම්මා

c)

නැන්දා

5.

සංඛ්‍යා දෙකක එකතුව 12කි එම සංඛ්‍යා දෙකේ වෙනස 6කි.එම සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව කුමක්ද?

a)

9

b)

6

c)

12

6.

  38  12   ?බොල\ 38\ න්\ \frac{1}{2}කට\ බෝල\ කීයක්\ තිබේද?  


a)

16

b)

18

c)

19

7.

සමාන පාද හතරක් ඇති තල රූපය කුමක්ද?

a)

ත්‍රිකෝණය

b)

චතුස්තලය

c)

සමචතුරස්‍රය

8.

මීටරයක සෙන්ටිමීටර කීයක් තිබේද?

a)

100

b)

10

c)

1000

9.

 35+10535+10-5  පිළිතුර කීයද?

a)

45

b)

40

c)

50

10.

අඩුම සමමිතික අක්ෂ ගණනක් ඇත්තේ මේවා අතරින් ,

a)

සමචතුරස්‍රය

b)

සෘජුකෝණාස්‍රය

c)

සමපාද ත්‍රිකොණය