NEW
Font size
S
M
L
XL
Worksheetsmaths part 5
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
ත්‍රිකෝණාකාරව ගොඩ ගසා ඇති සැමන් ටින් ගොඩක යටම පේළියේ ටින් 6ක් ඇත.ගොඩෙහි ඇති මුළු සැමන් ටින් ගණන කීයද?
a)
30
b)
21
c)
42
2.
පොත් 24න් 43 කට පොත් කීයද?
a)
6
b)
12
c)
18
3.
උතුරත් නැගෙනහිරත් අතර ඇති දිශෘවට විරුද්ධ දිශාව කුමක්ද?
a)
ඊසාන
b)
නිරිත
c)
ගිණිකොන
4.
උදෑසන 10.00ට පමණ මම නැගෙනහිර දිශාවට යමින් සිටියෙමි. එවිට මගේ සෙවණැල්ල පිහිටියේ මගේ,
a)
පිටුපසින්
b)
ඉදිරියෙනි
c)
පසුපසිනි
5.
00:30 මෙම වේලාව සාමාන්‍ය ඔරලොසුවෙන්,
a)
ප.ව 12.30
b)
පෙ.ව 12.30
c)
පෙ.ව 0.30
6.
ඝනකයක පිහිටා ඇති මුළු සෘජුකෝණ ගණන කීයද?
a)
32
b)
28
c)
24
7.
සීනී 250g මිල රු 22.50 කි. සීනි 1kgක මිල කීයද?
a)
රු.45.00
b)
රු.80.00
c)
රු.90.00
8.
රුවන් ළග වීදුරු බෝල 25ක් ඇත.ඔහුගේ මල්ලී ළග රුවන් ළග ඇති බෝවලට වඩා 10ක් අඩුවෙන් ඇත.දෙදෙනා ළග ඇති වීදුරු බෝල ගණන කීයද?
a)
35
b)
40
c)
45
9.
සිලින්ඩරයක ඇති තල පෘෂ්ඨ ගණන කීයද?
a)
2
b)
1
c)
3
10.
අන්ධ සළකුණ ලෙස තිත් ලකුණු තුනක් ඇත්තේ කුමන මුදල් නොට්ටුවේද?
a)
ර.50
b)
රු.100
c)
රු.500
Reset
