Worksheetsගනිත ගැටලු
Total questions: 7
Worksheet time: 2hrs 31mins
Name
Class
Date
1.
පහනට සහ ඉටිපන්දමට ආලෝකය ලෙස,පොතට සහ සගරාවට...
a)
දැනුම
b)
කියවීම
c)
බැලීම
2.
හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න.
a)
b)
c)
3.
ඉහත දී ඇති පදය සමචතුරස්‍රයක් කිරීමට අවශ්‍ය අවම කොටු සංඛ්‍යාව කීයද?
a)
කොටු 10
b)
කොටු 9
c)
කොටු 5
4.
මෙම ඉරටු කැබලි හතර භාවිතා කර සෑදිය හැකි හැඩයක් තෝරන්න.
a)
b)
c)
5.
ඉහත දී ඇති රූපයට සමාන රූපය තෝරන්න.
a)
b)
c)
6.
හිස් කාඩ්පතට සුදුසු වචනය තෝරන්න.
a)
කතුර
b)
යතුර
c)
රථය
7.
සිතට සවිය අරගන්නේ
ගතට දිරිය ලැබගන්නේ
වැඩට මැලිය දුරලන්නේ
රටට ඉසුර නුඹවන්නේ
මෙම කවියේ සමස්ත අදහස මගින් දෙනු ලබන පනිවිඩය කුමක්ද.
a)
කම්මැලි කම දුරලන්න
b)
වෙහෙස වී වැඩ කරන්න
c)
රටට වටිනා පුද්ගලයකූ වන්න
100 %
