wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

maths part 6

Total questions: 9

Worksheet time: 5mins

Name
Class
Date
1.

සංඛ්‍යා තුන ආරෝහණ පටිපාටියට ලියූ විට මැදට යෙදෙන සංඛ්‍යාව

a)

4834

b)

4854

c)

4843

2.

 ..............................   ×\times  10 =6870 හිස් කොටුවට ගැළපෙන සංඛ්‍යාව කුමක්ද?

a)

678

b)

687

c)

6807

3.

ඝනකයේ සිරස් තල කීයක් තිබේද?

a)

6

b)

4

c)

2

4.

දිනයක් ගතවීමට ඔරලෝසුවේ පැයකටුව වට කීයක් කැරකිය යුතුද?

a)

24

b)

60

c)

2

5.

20m 5cm සෙන්ටිමීටරවලින් ලියූ විට,

a)

205

b)

2005

c)

250

6.

සංඛ්‍යා දෙකක එකතුව 28කි. සංඛ්‍යා දෙකේ වෙනස 4කි.එහි විශාල සංඛ්‍යාව කුමක්ද?

a)

14

b)

16

c)

12

7.

ජලය ලීටර 6ක් මිලිලීටර 300ක භාජන කීයකට දැමිය හැකිද?

a)

60

b)

30

c)

20

8.

පඩිපෙළ් මුල් පඩියේ සිට මැද පඩිය අතර පඩි 15කි.පඩිපෙළේ මුළු පඩි ගණන කීයද?

a)

31

b)

32

c)

33

9.

පන්සලකට ඇතුළුවන දොරටුව ළග ගලවා තිබූ පාවයන් ගණන 28කි. පාවහන්වල අයිතිකරුවන් ගණන කීයද?

a)

28

b)

14

c)

56