wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිතය බහුවරණ​

Total questions: 7

Worksheet time: 4mins

Name
Class
Date
1.
  1. 01. 53457 යන සංඛ්‍යාවේ දහස් ස්ථානයේ අගය කුමක්ද?

a)

අ) 3

b)

ආ) 4

c)

ඇ) 5

d)

ඈ) 7

2.
  1. 02. 300760 යන සංඛ්‍යාව ඉලක්කම්වලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.

a)

අ) තුන්ලක්ෂ හැත්තෑ හය

b)

ආ) තිස්දහස් හැත්තෑ හය

c)

ඇ) තුන්ලක්ෂ හත්දහස් හැට

d)

ඈ) තිස්දහස් හැට

3.
  1. 03. 8763, 8673, 8376 යන සංඛ්‍යා කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවට නිවැරදිව පෙළ ගස්වා ඇති පිළිතුර කුමක්ද?

a)

අ) 8763, 8673, 8376

b)

ආ) 8376, 8673, 8763

c)

ඇ) 8673, 8376, 8763

d)

ඈ) 8763, 8376, 8673

4.

3, 6, 9, 12, ... යන රටාවේ ඊළඟට එන සංඛ්‍යාව කුමක්ද?

a)

අ) 13

b)

ආ) 14

c)

ඇ) 15

d)

ඈ) 16

5.

835 + 249 හි එකතුව කුමක්ද?

a)

අ) 1074

b)

ආ) 1084

c)

ඇ) 1174

d)

ඈ) 1184

6.

3, 6, 9, 12, ... යන රටාවේ ඊළඟට එන සංඛ්‍යාව කුමක්ද?

a)

අ) 13

b)

ආ) 14

c)

ඇ) 15

d)

ඈ) 16

7.

ඉන් දියාවේ ජාතික කොඩිය වන්නේ?

a)

b)

c)

d)