NEW
Font size
Worksheetsmaths part 11
Total questions: 10
Worksheet time: 5mins
පොත් 618 ක් 6 බැගින් පාර්සල් කළ විට පාර්සල් කීයක් ලැබේද?
13
113
103
ජූලි හා අගෝස්තු මාසවල ඇති මුළු දින ගණන කීයද?
60
61
62
කම්බියක් දෙකට කැපීමට මිනිත්තු 5ක් ගත වේ. හතරට කැපීමට ගතවන කාලය කොපමණද?
10
15
20
සංඛ්‍යා රටාවේ හිස්තැනට ගැළපෙන සංඛ්‍යාව වනුයේ,
50,41,32,23............
14
13
12
වයඹ දිශාවට විරුද්ධ දිශාව කුමක්ද?
නිරිත
ගිණිකොණ
ඊශාන
මිතුරන් 3 දෙනෙකු අතර සිදුවිය හැකි අතට අත දීම් වාර ගණන කීයද?
3
2
6
යහළුවන් 3දෙනෙකු අතර හුවමාරු විය හැකි සුබ පැතුම් පත් ගණන කීයද?
9
6
3
ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සංඛ්‍යාවක් රවුමට වාඩි වී සිටිති. පිරිමි ළමුන් දෙදෙනෙක් අතර ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටිති. රවුමේ පිරිමි ළමුන් 10ක් සිටී නම් එහි සිටින මුළු ළමුන් ගණන කීයද?
20
30
40
මම සවස පාසල් නිම වී බස්නාහිර දෙසට යමින් සිටියෙමි.මගේ සෙවණැල්ල පිහිටියේ මගේ,
ඉදිරියෙනි
දකුණ පැත්තෙනි
පිටුපසිනි
ලීටර් 1 මිලි ලීටර 500 ක ධාරිතාවයක් ඇති භාජනයක් වතුරෙන් පිරවීමට මිලිලීටර 250 භාජනයකින් කීවරක් දැමිය යුතුද?
4
6
8
