wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පුංචි පහේ මං

Total questions: 8

Worksheet time: 6mins

Name
Class
Date
1.

මෙම රූපයේ සමමිතික අක්ෂ කීයක් තිබේද?

a)

4

b)

3

c)

0

d)

1

2.

3 ,9 ,27 , (a)   , 243

හිස්තැනට ගලපෙන සංඛ්‍යාව කුමක්ද?

3.

කකුල් 4ක මේසයක් වටා කකුල් 3 ක බංකු 4 ක් තබා ඇත.මේ සියල්ලෙහිම ඇති කකුල් වල එකතුව කොපමණද?

a)

12

b)

16

c)

8

d)

20

4.

50 000 + 6000 + 200 + 40 +8 = ........

හිස්තැන පුරවන්න.

a)

56,248

b)

506,248

c)

562,408

d)

5,602408,

5.

එක් පෙලකට පිගන් ගඩොල් 10 බැගින් අවශ්‍ය වේ.පිගන් ගඩොල් 960 ක් පේළි කීයකට ඇල්ලිය හැකිද?

a)

10

b)

96

c)

100

d)

9

6.

දක්වා ඇති රූපයෙන් පහත දී ඇති ප්‍රකාශ හොදින් කියවා බලා නිවැරදි ප්‍රකාශ/ප්‍රකාශය සහිත තෝරන්න.

A.රූපයේ දැක්වෙන්නේ චතුස්තලයකි.

B.මෙයට මුහුණත් 4 ක් සහ දාර 12 ක් ඇත.

C.දී ඇති රූපය ඝනකයක් වන අතර දාර 6 ක් ඇත.

a)

A , C පමණි.

b)

A , B , C සියල්ලම නිවැරදි වේ.

c)

A පමණි.

d)

A , B පමණි.

7.

සති 42 ක ඇති දින ගණන කීයද?

a)

6

b)

294

c)

210

d)

7

8.

පාසල පිහිටා ඇත්තේ පලතුරු කඩයට ............ දිශාවෙනි.

හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න.

a)

නිරිත

b)

නැගෙනහිර

c)

ඊසාන

d)

දකුණ