wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

maths part 14

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

ක්‍රි.ව 2000 අයත් සියවස හා දශකය කුමක්ද?

a)

20වන සියවස හා 10 වන දශකය

b)

21වන සියවසේ 1 වන දශකය

c)

21 වන සියවසේ 10 දශකය

2.

අඹ ගෙඩි 5ක මිල රු.200.00 ක් නම් අඹගෙඩි 2 ක මිල කී්‍යද?

a)

රු.40.00

b)

රු.60.00

c)

රු.80.00

3.

පියෙකුගේ හා පුතෙකුගේ වයස්වල එකතුව අවුරුදු 60කි .පියා පුතා මෙන් දෙගුණයක් වයස නම් පුතාගේ වයස අවුරුදු කි්‍යද?

a)

15

b)

40

c)

20

4.

ඝනකය එක් මුල්ලක් ඇති සෘජුකොණ ගණන කීයද?

a)

3

b)

4

c)

5

5.

හාල් කිලෝ 1ක මිල රු.155.00කි. හාල් කිලෝ 2.5ක මිල කීයද?

a)

රු.357.50

b)

රු.387.50

c)

රු.377.50