NEW
Font size
S
M
L
XL
Worksheetsmaths part 8
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
පැයට 100kmක් වේගයෙන් යන රථයක් මිනිත්තු 45ක දී ගමන් කර දුර කොපමණද?
a)
25km
b)
50km
c)
75km
2.
සමචතුරස්‍රාකාර මල් පාත්තියක් වටා සිටුවා ඇති කණු ගණන 20කි එකතුව පැත්තකින් බැලූ විට පෙනන කණු ගණන කීයද?
a)
4
b)
5
c)
6
3.
පැය 00:20 සමාන්‍ය ඔරලොසුවේ වෙලාවෙන් කීයද?
a)
පෙ.ව 12.20
b)
ප.ව 12.20
c)
ප.ව 0.20
4.
2021 ජනවාරි 1 සදුදා නම් 100 වෙනි දවස කවදාද?
a)
සදුදා
b)
අගහරුවාදා
c)
බදාදා
5.
21 දශම සංඛ්‍යාවක් ලෙස ලියූ විට පිළිතුර
a)
0.1
b)
0.5
c)
0.75
6.
xi+ix වෙනි අගය
a)
19
b)
21
c)
20
7.
චතුස්තලයක ඇති දාර ගණනත් සිලින්ඩරයක ඇති දාර ගණනත් අතර වෙනස කීයද?
a)
4
b)
6
c)
3
8.
පොත් 6/8 කින් පොත් 3 බැගින් වූ පාර්සල් කීයක් සෑදිය හැකිද?
a)
26
b)
206
c)
203
9.
A−3 =8 නම් A අගය කීයද?
a)
5
b)
11
c)
7
10.
D×D=64 නම් D හි අගය කීයද?
a)
6
b)
7
c)
8
Reset
