wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

maths part 9

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

64ත් 74ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යා ගණන කීයද?

a)

8

b)

6

c)

4

2.

පේළියට සිටවූ කොඩි කණු 5ක් අතර දුර 40m කි.

එම කොඩි කණු දෙකක් අතර දුර කොපමණද?

a)

10m

b)

8m

c)

6m

3.

යහළුවන් 4දෙනෙකු හමු වූ විට සිදුවිය හැකි අතට අත දීම් වරෙ ගණන කීයද?

a)

12

b)

6

c)

16

4.

මිනිත්තු 15කදී ටැංකියකින් කාලක් ජලය පිරෙයි.ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට කොපමණ කාලයක් ගත වේද?

a)

මිනිත්තු 30

b)

පැය 1 මිනිත්තු 30

c)

පැය 1

5.

සිළුනිගේ අයියට සහෝදරයන් 3න් දෙනෙක් ද සහොදරියන් 3න් දෙනෙක් ද සිටති.සිළුනිට සිටින සහෝදරයන් ගණන කීයද?

a)

4

b)

3

c)

2

6.

රාත්‍රි 11.00 පසුවී පැයක් ගත වූ පසු ඩිජිටල් ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ කෙසේද?

a)

12:00

b)

00:00

c)

23:00

7.

අවුරුද්දේ දින 28ක් ඇති මාස කීයක් තිබේද?

a)

1

b)

4

c)

12

8.

රුපියල් 500.00 කින් රුපියල් 288.00ක් ගෙවූ පසු ලැබෙන ඉතිරි මුදල කීයද?

a)

රු.288.00

b)

රු.212.00

c)

රු 112.00

9.

රුපියල් 500 නෝට්ටුවේ අන්ධ සළකුණ ලෙස ඇති ත්ත ගණන කීයද?

a)

3

b)

4

c)

5

10.

පැයකට 10km ක් වේගයෙන් යන පාපැදියක් හා පැයකට 5km ක වේගයෙන් යන පාපැදියක් එකම තැනින් ආරම්භ කර දෙපසට ගමන් කළේය පැය 2ක දී පාපැදි දෙක අතර දුර කොපමණද?

a)

15km

b)

20km

c)

30km