WorksheetsMATHS 13
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
සංඛ්‍යා දෙකක එකතුව 250ක් ද එම සංඛ්‍යා දෙකේ වෙනස 70 ක් ද වේ. එම සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව කීයද?
a)
90
b)
125
c)
160
2.
පේළියක රුවන් හරි මැද සිටියි ඔහු මුල සිට බැලූ විට 9 වෙනියා ය. පේළියේ කී දෙනෙක් සිටීද?
a)
18
b)
20
c)
17
3.
පාරක මීටර 5ක පරතරයට කොඩි කණු 21 ක් සිටුවා ඇත.මුල් කොඩියේ සිට අවසාන කොඩියට දුර කොපමණද?
a)
මීටර 100
b)
මීටර 105
c)
මීටර 110
4.
දින 29ක් ඇති පෙබරවාරි මාසයක සිකුරාදා දින පහක් ඇත.එම සිකුරාදා දින පහේ එකතුවට තිබිය හැකි වැඩිම අගය කීයද?
a)
85
b)
80
c)
75
5.
............ + 12 ÷ 3 = 5 හිස්තැනට ගැළපෙන සංඛ්‍යාව කුමක්ද?
a)
4
b)
3
c)
15
100 %
