Worksheetsගණිතය තක්සේරුව - සංඛ්‍ය
Total questions: 10
Worksheet time: 20mins
8 976 හි සංඛ්‍යා නාමය,
අටදහස් හත්සිය අනූ හය
අටදහස් නවසිය හැට හත
අටදහස් නවසිය හැත්තෑ හය
8 976 සංඛ්‍යාවේ 9 ඉලක්කමේ ස්ථානීය අඅගය,
9 000
900
90
8 976 සංඛ්‍යාව නිවැරදිව විහිදුවා ලියා ඇත්තේ,
8 000 + 900 + 70 + 6
8 000 + 700 + 90 + 6
8 000 + 600 + 70 + 9
35 943 හි සංඛ්‍යා නාමය,
තිස් පන්දහස් නවසිය තිස් හතර
තිස් පන්දහස් හාරසිය අනූ තුන
තිස් පන්දහස් නවසිය හතළිස් තුන
අනූ හත්දහස් තූන්සිය හැට පහ ඉලක්කමෙන් ලියූ විට,
97 365
97 635
97 563
59 025 විහිදුවා ලියූ විට,
50 000 + 0 + 900 + 20 + 5
50 000 + 9 000 + 500 + 0 + 2
50 000 + 9 000 + 0 + 20 + 5
545, 554, 550 මෙම සංසංඛ්‍යා අතරින් විශාලම සංඛ්‍යාව,
545
554
550
4 976, 4 796, 4 679 සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව වනුයේ,
4 679
4 976
4 796
76 500, 77 507, 77 705 මෙම සංසංඛ්‍යා අතරින් විශාලම සංඛ්‍යාව,
76 500
77 507
77 705
පහත සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට පටිපාටිගත කළ විට පිළිතුර,
59 271, 25 971, 97 125
59 271, 97 125, 25 971
25 971, 59 271, 97 125
97 125, 59 271, 25 971
