wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

මාසික පරීක්ෂණය 2021 මැයි බුද්ධ ධර්මය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

සත්වයාගේ සසරෙහි පෙර පැවැත්ම දැකීමෙ ්නුවණ හදුන්වන්නේ

a)

චුතූපපාත ඥානයයි

b)

අාසවක්‍ය ඥානයයි

c)

පුබ්බේනිවානුස්සති ඥානය්‍

d)

ඉද්ධි විධ ඥාණය

2.

බුදුන්වහන්සේ තෝදෙය්‍ය සූත්‍ර 'සුභ' නම් තරුණයාට පුද්ගල විෂමතාවයන්ට හේතුවන කරුණු දක්වමින් දේශනා කල සූත්‍රය වන්නේ

a)

චුල්ලකම්ම විභංග සූත්‍රයයි

b)

සාමඤුඤඵල සූත්‍රයයි

c)

භද්දාලි සූත්‍රයයි

d)

සිගාලෝවාද සූත්‍රයයි

3.

බුදු දහමේ ඉගැන්වෙන කර්මයට අනූව ලැබෙන ප්‍රතිඵලය නිවැරදිව දක්වා අැති පිළිතුර වන්නේ

a)

සත්ව හංසා කරන්නා - අැල්පායුෂාව උපදියි

b)

දන් නොදෙන්නා - විරූපීව උපදියි

c)

ගරු කළ යුත්තන්ට ගරු නොකරන්න ප්‍රඥාව අඩුව උපදී

d)

අන් සැපතට ඊර්ෂා කරන්න - අල්පේශාක්‍යව උපදී

4.

අැස , කණ , නාසය , දිව , ශරීරය , මනස යන සළායතන හේතුකොට ගෙන අැතිවන්නේ

a)

ස්පර්ෂයයි

b)

සංඛාරයයි

c)

පංචස්කන්දයයි

d)

ජාතියයි

5.

දැඩි ලෝභය යනු අභිද්‍යාව ලෙස හදුන්වයි

a)

වැරදියි

b)

නිවැරදියි

6.

යේ ධම්මා හේතුප්පාවා ..... මෙම ගාථාවෙන් පැහැදිලි වන්නේ

a)

කර්මයයි

b)

ත්‍රිලක්ෂණයයි

c)

චතුරාර්ය සත්‍යයි

d)

මිත්‍යා දෘෂ්ටියයි

7.

පටිලෝම පටිච්ච සමුප්පාදයට අනූව අවිද්‍යාව ඉතිරි නොකර සපුරා ක්ෂය වීමෙන්

a)

කුසලාකුසල කර්ම රැස් නොවේ

b)

තන්හාව අැති නොවේ

8.

සත්වයා නිර්මාණය වී අැත්තේ නාම , රූප , ධර්ම යන්ගෙනි මෙහි නාම කොටසට අයත් වන්නේ

a)

රූප , වේදනා ,සංකාර

b)

වේදනා සංකාර විඤ්ඤාණයයි

9.

හේතු ප්‍රත්‍ය අැති කල අැතිවන්නාවූ ධර්මයෝ හේතුඵල නැති කල තැති නොවෙති

a)

වැරදියි

b)

නිවැරදියි

10.

ඉමස්මින් සති ඉදං හෝතී යන පාඨය චතුරාර්ය ධර්ම ගැන කියවේ

a)

නිවැරදියි

b)

වැරදියි